College කියන්නෙ තෘතික අධ්‍යපනය දෙන ආයතන නේ බං ලංකාවේ දැනට තියන මට එක පාරට ඔලුවට එන එකම හරි කොලෙජ් එක Sri Lanka Law College එක.අනික් එවා ඔක්කොම බොරු කොලෙජ්..

mokaada yako me edit eka gahapu eka ?![]()

එහෙම කියන්නත් බෑ. දැන් මං ගිහිපු ස්කෝලෙ කොලේජ් එකක් ඒත් සිංහලෙන් කියද්දි විද්‍යාලය කියල තමා කියන්නෙ. දැන් රෝයල් කොලේජ් කිව්වට සිංහලෙන් රාජකීය කොලේජ් කියන්නෑ නෙහ් රාජකීය විද්‍යාලය කියල තමා කියන්නෙ
Gono vidyalaya kiyanne sinhala wachane. English walin liyanakota college.
Eg: dan uba mahanuwara, galla kiyala liyanawada English walin?
ලංකාවේ COLLEGE කියලා පාවිච්චි කරන්නේ "ජාතික පාසැල්" වලට විතරයි.
college එකකුයි school එකකුයි අතර වෙනස මොකක්ද බන්?
college එකකුයි school එකකුයි අතර වෙනස මොකක්ද බන්?
![]()
ස්කූල් කියන්නෙ පොදු වචනෙ නමුත් ලංකාවෙ කොලේජ් කියන්නෙ ද්වීතීක හරි උසස් හරි අධ්‍යාපනය දෙන තැන් වලට. උදාහරනයක් හැටියට මෙඩිකල් කොලේජ්/ලෝ කොලේජ් එව්ව උසස් අද්යාපනය දෙන තැන් එතකොට රෝයල් තර්ස්ටන් මහානාම ද්වීතීක අධ්‍යාපනය දෙන තැන්. තව මධ්‍ය මහා විද්‍යාල කියලත් තියෙනව එව්ව මොනාද කියල දන්නෙ නෑ.
Years 1 - 8 Royal Primary
Years 9 - 12 Royal College
You can't say Royal SchoolThis is the British System not US


ඔයා වැරදි මචන්..
![]()
![]()
"whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"
https://en.wikipedia.org/wiki/College ;)
suddo ahamben hari school ekata college kiwwoth ape unuth dagayi 
"whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"College කියන්නේ එක subject/field එකක degree උසස් අධ්‍යාපනය ආයත වර්ගයක් නේද ?එතකොට school වලට college කියන්න පුළුවන්ද ?.
මොන්ටිසෝරි වලත් graduation තියල degree(වගේ) දෙන එකේ ඔ්වා මොනවද බන්
![]()



යුනිවසිටි කොලේජ්College කියන්නෙ තෘතික අධ්‍යපනය දෙන ආයතන නේ බං ලංකාවේ දැනට තියන මට එක පාරට ඔලුවට එන එකම හරි කොලෙජ් එක Sri Lanka Law College එක.අනික් එවා ඔක්කොම බොරු කොලෙජ්..
umba kiyana kathawa hari England wala thiyana hondama boy school eka hatiyata salakenne Eton College eka,Lankawe Royal College ekath e pannayata hadapu ekak eka mama dannawa,namuth College ekak kiyanne Job ekata sudanam karana thana,lankawe koheda ban Collegessuddo ahamben hari school ekata college jiwwoth ape unuth dagayi
![]()

school වලට college කියන එකම රට![]()
private schools walata college kiyanawa specially a/l thiyena ewata..umba kiyana kathawa hari England wala thiyana hondama boy school eka hatiyata salakenne Eton College eka,Lankawe Royal College ekath e pannayata hadapu ekak eka mama dannawa,namuth College ekak kiyanne Job ekata sudanam karana thana,lankawe koheda ban Collegessuddo ahamben hari school ekata college kiwwoth ape unuth dagayi
![]()

ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන්නේ අහවල් එකටද
මොන්ටිසෝරි වලත් graduation තියල degree(වගේ) දෙන එකේ ඔ්වා මොනවද බන්
![]()

Lol ehema na![]()
1.2British A private secondary school (oxford dic)private schools walata college kiyanawa specially a/l thiyena ewata..
college කියන්නේ ඉංග්‍රීසි වචනේ නෙ විද්‍යාලය කියන්නේ පොදුවේ දාන සිංහල වචනේඉංග්රීසියෙන් කියද්දී විද්‍යාලය කියන්නේ අහවල් එකටද
![]()
dan ape iskole walata kiyanne st. Sebastian's college. Sinhalen kiganne shantha sebasthiyan vidyalaya kiyala...
