College vs Vidyalaya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    යකෝ විශාකා එක අනන්ද නාලන්ද මියුසියස් තරං පරණ නෑ. විශාකා එකට විද්‍යාලය තියා මධ්‍ය මහා විද්‍යාල කිව්වත් අපිට ඒක අදාලම නැත.

    mu me karanne apiwa awussala athal ekak ganna eka machan,mata kale kanna ba muth ekka mama yanawa :cool:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ප්‍රශ්නයක් නැත්තන් ඇයි බන් අලුතෙන්ම අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්මේ :shocked:

    කෝ අරකට තාම උත්තරයක් නෑ නෙ අනේ කියපන්කො උඹ මහත්මයා කියලද කියන්නේ ඉංග්‍රීසියෙන් නම ලියද්දි :oo: ඒ පොෂ් මදි හින්දද බන් මිස්ටර් කියන්නේ මහත්මයා නොකියා :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    මං උබට බං ඒක කිව්වේ. උබනේ විකිපීඩියා එක කෝට් කලේ.

    මම විතරද බන් note කලේ. :lol: ananda, visakha home page වලත් ඕක තියනවා.

    source නැතුව ගල් පැලෙන බොරු කියන නිසා තම source දැම්මේ :lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ප්‍රශ්නයක් නැත්තන් ඇයි බන් අලුතෙන්ම අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්මේ :shocked:

    කෝ අරකට තාම උත්තරයක් නෑ නෙ අනේ කියපන්කො උඹ මහත්මයා කියලද කියන්නේ ඉංග්‍රීසියෙන් නම ලියද්දි :oo: ඒ පොෂ් මදි හින්දද බන් මිස්ටර් කියන්නේ මහත්මයා නොකියා :sorry:
    ඕකටද උඹ උත්තර ඇහුවේ. හය්යෝ :lol:

    මහතය කියන එක නමක්ද? Jayasuriya, Sirisena කියන එකය් නම
    නම මොන බෂාවෙන් ලිව්වත් නමම තම.

    Visakha Vidayala, sirimavo bandaranaike vidyalaya කියන එක ඉස්කෝලේ නම එක college කර ගන්න දඟලන්නේ නැහැ.:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බෞද්ධයෙක් පටන් ගත්තනම් College කියල දාන්න බෑ. සුද්දෙක් පටන්ගත්තනම් විතරයි කොලේජ් කියල දාන්න පුළුවන්. කවුද බං මේ තියරි හොයාගන්නෙ. මුට තියෙන්නෙ කොලේජ් විද්‍යාල ප්‍රශ්නයක් නෙමෙයි Narcissistic Personality Disorder. මූ හිතන් ඉන්නෙ සුද්දෙක් පටන්ගත්ත පලියට මුගෙ ඉස්කෝලෙ පොෂ් කියල. අනිත් ඒවට වඩා උඩින් කියල. ඔය සිඟිති මානසිකත්වය එන්නෙ ඉස්කෝලෙන් තාම අවුට් වෙලා නැති උන්ට. මූ අනිව පාසල් අධ්‍යාපනයෙන් උඩ අධ්‍යාපනයක් ලබල නෑ ඒකනෙ ඔච්චර ගොන්.
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    යකෝ විශාකා එක අනන්ද නාලන්ද මියුසියස් තරං පරණ නෑ. විශාකා එකට විද්‍යාලය තියා මධ්‍ය මහා විද්‍යාල කිව්වත් අපිට ඒක අදාලම නැත.

    Nalanda - 1925
    Visakha - 1927

    visakha එක ගොඩක් අලුත් නේද බන්. :lol:

    wikipedia බලනකොට අමාරු නම් උන්ගේ site වලට හරි ගිහින් බලපන්. ගල් පැලෙන බොරු නොකිය :lol:
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    .

    Big Match කාලේ ගොඩක් ඉස්කෝලවල නම් වෙනස් වෙලා තියනව විද්‍යාල ඔක්කොම දැන් posh වෙන්න ඕන නිසා college වෙලා. Ananada College, Nalanda college, සමහර old boys association වලින් ඉස්කෝලේ නම ගහන board එකත් දැන් කියල නම වෙනස් කරන් college කියල .

    ඉංග්‍රීසින් පටන් ගත්ත royal, st thomas, peters, ladies, st Bridget ඉස්කෝල තම college.

    ගොඩක් කට්ටියට තමන්ගේ ඉස්කෝලේ විද්‍යාලයක් කියන්න ලජ්ජය් දැන් . ඔක්කොටම ඕන college වෙන්න.
    ගෑනු ඉස්කෝල ටික විතරය් තාම collage උන ගහල නැත්තේ. ඒවා තාම visakha vidyalaya, sirimavo bandaranaike vidyalaya

    ධර්මපාල තුමාටත් ලැජජය් එතුමා පටන් ගත්ත මේ සිංහල බෞද්ධ ඉස්කෝල ඔක්කොම posh වෙන්න හදන එක.

    මුලින්ම කියන්න ඕනෙ හරියට දන්නේ නැති දේවල් ගැන නොලිය හිටිය නං තමා වඩා හොද කියල තමා..

    ආනන්දේ, ධර්මරාජේ, මහින්ද වගේ ඉස්කෝල පටන් ගත්තෙ ධර්මපාල තුමා නෙවෙයි. මේව පටන් ගත්තෙ සුද්දෙක්ම තමා, හෙන්ඩ්‍රි ස්ටීල් ඕල්කට් තමා මේ ඉස්කෝල වල ආඩී කතෘ වෙන්නෙ. ඒ කාලෙ මේව පටන් ගත්තෙ කොලේජ් විදිහටම තමා. අනික් එක මේව පටන් ගත්තේ ඉංග්‍රිසි බෞද්ධ පාසැල් විදිහට මිසක සිංහල පාසැල් විදිහට නෙවෙයි.

    ධර්මපාලතුමා පටන් ගත්ත පාසැල් තියෙනව මේවට පස්සෙ. ඒවට තමා ඔබතුමා කියන මේ කතාව අදාල වෙන්නෙ. ඒ ගැන නං මම කියන්න දන්නෙ නෑ.

    තව එකක් කියන්න ඕනෙ. හුගක් අය හිතන් ඉන්නේ මේ ඕල්කට් පාසැල් රජයට අයිති පාසැල් කියල. මේවගෙ වර්තමාන පාලනය කරන්නෙ රජයෙන් තමා, නමුත් මේ පාසැල් වල ඇත්ත අයිතිය අදටත් තියෙන්න පරම වින්‍යාර්ථ බෞද්ධ සමාගමට. ඒ නිසාම තමා නොයෙකුත් අවස්තාවල මේ පාසැල් වලට වෙනත් පාර්ශව වලින් රජය හරහා ආපු නොයෙකුත් බලපෑම් වැලකුනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකටද උඹ උත්තර ඇහුවේ. හය්යෝ :lol:

    මහතය කියන එක නමක්ද? Jayasuriya, Sirisena කියන එකය් නම
    නම මොන බෂාවෙන් ලිව්වත් නමම තම.

    Visakha Vidayala, sirimavo bandaranaike vidyalaya කියන එක ඉස්කෝලේ නම එක college කර ගන්න දඟලන්නේ නැහැ.:lol:

    අන්න හරි කපල දුන්න ඇඳුම ඔය ගානට ඇඳගත්තේ :D

    නමේ අගට දාන මහත්තයා කෑල්ල නමේ කොටසක් නොවෙනවා වගේ තමා මනුස්සයෝ අගට දාන විද්‍යාලය හරි කොලේජ් හරි කියන එක ඉස්කෝලේ නමේ කෑල්ලක් නොවෙන්නේ :yes: ඒක දාන්නේ මේක කම්මලක්ද, ඉස්පිරිතාලයක්ද, ෂෙඩ් එකක්ද ෆාමසියක්ද නැත්තන් ඉස්කොලයක්ද කියල අඳුරගන්න :baffled: වෙන භාෂාවකින් කියද්දී මහත්මයා මිස්ටර් වෙන විදිහටම තමා විද්‍යාලය කොලේජ් වෙන්නේ. මුන්ගේ හිතේ ඒක ඉස්කෝලේ නමේ කෑල්ලක් කියලා :eek: මෙහෙම ගියොත් ලංකාවේ ඉස්පිරිතාල වලටත් හොස්පිටල් කියල කියන්න වෙන්නේ නෑ සුද්දෙක් ඇහුවත් රෝහල කියල තමා බෝඩ් එක ගහගන්න වෙන්නේ, ඇයි හොස්පිටල් කියල ගැහුවොත් පොෂ් වෙන්න ගැහුවා වෙනවනේ :baffled:
     
    Last edited:

    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    මුලින්ම කියන්න ඕනෙ හරියට දන්නේ නැති දේවල් ගැන නොලිය හිටිය නං තමා වඩා හොද කියල තමා..

    ආනන්දේ, ධර්මරාජේ, මහින්ද වගේ ඉස්කෝල පටන් ගත්තෙ ධර්මපාල තුමා නෙවෙයි. මේව පටන් ගත්තෙ සුද්දෙක්ම තමා, හෙන්ඩ්‍රි ස්ටීල් ඕල්කට් තමා මේ ඉස්කෝල වල ආඩී කතෘ වෙන්නෙ. ඒ කාලෙ මේව පටන් ගත්තෙ කොලේජ් විදිහටම තමා. අනික් එක මේව පටන් ගත්තේ ඉංග්‍රිසි බෞද්ධ පාසැල් විදිහට මිසක සිංහල පාසැල් විදිහට නෙවෙයි.

    ධර්මපාලතුමා පටන් ගත්ත පාසැල් තියෙනව මේවට පස්සෙ. ඒවට තමා ඔබතුමා කියන මේ කතාව අදාල වෙන්නෙ. ඒ ගැන නං මම කියන්න දන්නෙ නෑ.

    තව එකක් කියන්න ඕනෙ. හුගක් අය හිතන් ඉන්නේ මේ ඕල්කට් පාසැල් රජයට අයිති පාසැල් කියල. මේවගෙ වර්තමාන පාලනය කරන්නෙ රජයෙන් තමා, නමුත් මේ පාසැල් වල ඇත්ත අයිතිය අදටත් තියෙන්න පරම වින්‍යාර්ථ බෞද්ධ සමාගමට. ඒ නිසාම තමා නොයෙකුත් අවස්තාවල මේ පාසැල් වලට වෙනත් පාර්ශව වලින් රජය හරහා ආපු නොයෙකුත් බලපෑම් වැලකුනේ.

    පරම වින්‍යාර්ථ බෞද්ධ සමාගම පාසල් වලට නම vidyala, viduhala කියල නෙමෙය් දැම්මේ college කියල? ගල් පැලෙන බොරු දාන්න එපා බන් :lol:

    අඩුගානේ wikipedia, ඔය ඉස්කෝල වල web site වලට ගිහින් බලපන්කො එවල history එක.
    මෙතන නිකන් පොෂ් මදි නිසා college කියා ගන්න ඕන නිසා ගල් පැලෙන බොරු කියන්න එපා. :lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බොරු කියනන් එපා බන්. Ananda vidyalaya. :lol: දැන් කාලේ old boys ලට තම ඕක college කර ගන්න ඕන. ඕක පටන් ගත්ත සිංහල බෞද්ද කම වත් දැන් මතක නැහැ.

    ඕකත් එක්ක පටන් ගත්ත ගැනු ඉස්කෝල තාම english වලිනුත් vidyala, උඹලගේ එක විතරක් college ලු

    විශාකා පටන් ගන්නේ 1917. ඒක පටන් ගන්නෙ ඔය නමින්ම තමා.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පරම වින්‍යාර්ථ බෞද්ධ සමාගම පාසල් වලට නම vidyala, viduhala කියල නෙමෙය් දැම්මේ college කියල? ගල් පැලෙන බොරු දාන්න එපා බන් :lol:

    අඩුගානේ wikipedia, ඔය ඉස්කෝල වල web site වලට ගිහින් බලපන්කො එවල history එක.
    මෙතන නිකන් පොෂ් මදි නිසා college කියා ගන්න ඕන නිසා ගල් පැලෙන බොරු කියන්න එපා. :lol:

    ඉස්කෝල වලට විද්‍යාල කියල දාන්න පටන් ගත්තෙ පස්සෙ. ඒක පටන් ගත්ත අවුරුද්දත් එක්ක එන දෙයක්.

    කොහොම උනත් උඹවගෙ ගොබ්බයෙක් කෑගහුව කියල ඕව වෙනස් වෙන්නෙ නෑ
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    අන්න හරි කපල දුන්න ඇඳුම ඔය ගානට ඇඳගත්තේ :D

    නමේ අගට දාන මහත්තයා කෑල්ල නමේ කොටසක් නොවෙනවා වගේ තමා මනුස්සයෝ අගට දාන විද්‍යාලය හරි කොලේජ් හරි කියන එක ඉස්කෝලේ නමේ කෑල්ලක් නොවෙන්නේ :yes: ඒක දාන්නේ මේක කම්මලක්ද, ඉස්පිරිතාලයක්ද, ෂෙඩ් එකක්ද ෆාමසියක්ද නැත්තන් ඉස්කොලයක්ද කියල අඳුරගන්න :baffled: මුන්ගේ හිතේ ඒක ඉස්කෝලේ නමේ කෑල්ලක් කියලා :eek: මෙහෙම ගියොත් ලංකාවේ ඉස්පිරිතාල වලටත් හොස්පිටල් කියල කියන්න වෙන්නේ නෑ සුද්දෙක් ඇහුවත් රෝහල කියල තමා බෝඩ් එක ගහගන්න වෙන්නේ, ඇයි හොස්පිටල් කියල ගැහුවොත් පොෂ් වෙන්න ගැහුවා වෙනවනේ :baffled:

    එහෙනම් ඔයාගේ නමට පිටි පස්සෙන් මහත්තය කියලත් ලිය ගන්න. එක ඔයාගේ නම නම් :lol:
    ehenam Visakha Vidyalaya, sirimavo bandaranaike vidyalaya කියල උන් english වලිනුත් ලියන්නේ උන්ට english බැරි නිසා වෙන්න ඇති නේද. :lol:
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එහෙනම් ඔයාගේ නමට පිටි පස්සෙන් මහත්තය කියලත් ලිය ගන්න. එක ඔයාගේ නම නම් :lol:
    ehenam Visakha Vidyalaya, sirimavo bandaranaike vidyalaya කියල උන් ලියන්නේ උන්ට english බැරි නිසා වෙන්න ඇති නේද. :lol: එක ඉස්කෝලේ නම

    උඹට තියෙන ඔය ලෙඩේට කියනේ හීන මානය කියල. තමන් නිකමෙට් කියන එක ඔලුවට වැදුනම ඔහොම වෙනව.

    උඹ වගේ ජොබ් එකක් වත් නැතුව ගෙදරට වෙලා නිකන් පිනට කකා බිබී ඉන්න උන්ට තියෙන ලෙඩක්.

    හැදෙන උන් අනුන්ට කියව කියව ඉන්නෙ නෑ. තමන්ට තියෙන දෙයින් ගොඩ එනව. උබල වගේ උන් මැරෙනකන්ම හීන මානෙන් තම ඉන්නෙ. :lol::lol::lol::lol::lol::lol:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113

    හා එහෙනම් Nalanda Vidyalaya, Ananada College ehema hariyda ? :lol:

    ඒක නාලන්දේ ගැන දන්න එකෙක්ගෙන් තමයි අහන්න ඕන.
    අනෙක විශාකා එකට විද්‍යාලය පලියට අනෙක් ඒවත් විද්‍යාල වෙන්නේ මොකටද.
    උඹේ තර්කේ ගොඩක් රඳා පවතින්නේ විද්‍යාලය කියන වචනේ මතනේ.
    මං කලිනුත් කිව්වානේ විද්‍යාල කියන වචනේ සිංහල වචනයක් නෙවෙයි.
    ඒ ඉස්කෝල වල ඉතිහාසය දන්න එකෙක් වත් ඒවට විද්‍යාලය කියන්නෙ නෑ,
    ඒක්කෝ විදුහල නැත්නම් කොලේජ්.
    එත්කොට උබේ විශාකා analogy එක උබේ තර්කෙට ගැලපෙන්නෙ නෑ නේද.
     
    විද්‍යාල කියන වචනේ සිංහල වචනයක් නෙමෙය් ලු දැන් :lol: හිතල කියන බොරු කතා ඕන නැහැ. උඹලගේ ඉස්කෝලේ වෙබ් site එකේ තියනවා ඉස්කෝලේ පටන් ගත්ත හැටි ඇත්ත. එක බලපන්. අනික් එක විදුහල නම් ඉස්කෝලේ නම එක කියපන්කො :lol: පොෂ් මදි නිසානේ college වෙන්න යන්නේ
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    උඹට තියෙන ඔය ලෙඩේට කියනේ හීන මානය කියල. තමන් නිකමෙට් කියන එක ඔලුවට වැදුනම ඔහොම වෙනව.

    උඹ වගේ ජොබ් එකක් වත් නැතුව ගෙදරට වෙලා නිකන් පිනට කකා බිබී ඉන්න උන්ට තියෙන ලෙඩක්.

    හැදෙන උන් අනුන්ට කියව කියව ඉන්නෙ නෑ. තමන්ට තියෙන දෙයින් ගොඩ එනව. උබල වගේ උන් මැරෙනකන්ම හීන මානෙන් තම ඉන්නෙ. :lol::lol::lol::lol::lol::lol:

    mu sure ekata madya maha vidyaleka porak.. heena mane ihatath udin :lol: