පෝරිසාදයා;23009121 said:මචන් ඔන්න් අලි සේල් එක පටන් ගන්නව තව පොඩ්ඩෙන්. මම Redmi note 5 global version එක ඕඩර් කරන්න ඉන්නෙ. Fantacy store eken. USD 210/= .ගන්න උන් ගනිල්ල. ආයෙ නොවෙම්බර් අඩු වෙයි. ඒත් ඩොලර් එක නගිනව සුවර්.
Xiaomi online store එකේ $199.99+$1.05 නෙහ්





oya sale danne un stock thiyagena newe....ilaga flash sale wlin ganna balagena .ehema unama welawata deliver karanna ba..... e nisa iwasagena balagena inna wei..