~ElaKiri Xiaomi Fan Club~

MEngineer

Active member
  • පෝරිසාදයා;23009121 said:
    මචන් ඔන්න් අලි සේල් එක පටන් ගන්නව තව පොඩ්ඩෙන්. මම Redmi note 5 global version එක ඕඩර් කරන්න ඉන්නෙ. Fantacy store eken. USD 210/= .ගන්න උන් ගනිල්ල. ආයෙ නොවෙම්බර් අඩු වෙයි. ඒත් ඩොලර් එක නගිනව සුවර්.

    Xiaomi online store එකේ $199.99+$1.05 නෙහ්
     
    MEngineer

    Active member
  • පෝරිසාදයා;23009121 said:
    මචන් ඔන්න් අලි සේල් එක පටන් ගන්නව තව පොඩ්ඩෙන්. මම Redmi note 5 global version එක ඕඩර් කරන්න ඉන්නෙ. Fantacy store eken. USD 210/= .ගන්න උන් ගනිල්ල. ආයෙ නොවෙම්බර් අඩු වෙයි. ඒත් ඩොලර් එක නගිනව සුවර්.

    declare කරන්නේ mp3 player එකක් කියලද. කීයට අඩුවෙන්ද $ ගාන දාන්න ඕනේ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    පෝරිසාදයා;23009121 said:
    මචන් ඔන්න් අලි සේල් එක පටන් ගන්නව තව පොඩ්ඩෙන්. මම Redmi note 5 global version එක ඕඩර් කරන්න ඉන්නෙ. Fantacy store eken. USD 210/= .ගන්න උන් ගනිල්ල. ආයෙ නොවෙම්බර් අඩු වෙයි. ඒත් ඩොලර් එක නගිනව සුවර්.

    machan fatancy store kiyanne mokadda?
    ubala ganna inna store eke link eka diyangko
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පෝරිසාදයා;23009121 said:
    මචන් ඔන්න් අලි සේල් එක පටන් ගන්නව තව පොඩ්ඩෙන්. මම Redmi note 5 global version එක ඕඩර් කරන්න ඉන්නෙ. Fantacy store eken. USD 210/= .ගන්න උන් ගනිල්ල. ආයෙ නොවෙම්බර් අඩු වෙයි. ඒත් ඩොලර් එක නගිනව සුවර්.
    ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.:love::love:
    Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,664
    40,244
    113
    පෝරිසාදයා;23010082 said:
    ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.:love::love:
    Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.

    :cool::cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,018
    113
    adala nene
    පෝරිසාදයා;23010082 said:
    ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.:love::love:
    Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.

    :love::love::love:
    math gannawa redmi ekkakma aye ganna be bn mi ekkak ganna one nisa nov sale eken danawa mi7 or mix2s eka :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පෝරිසාදයා;23010082 said:
    ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.:love::love:
    Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.

    smhr wita ship karaddith may wei bn:dull: oya sale danne un stock thiyagena newe....ilaga flash sale wlin ganna balagena .ehema unama welawata deliver karanna ba..... e nisa iwasagena balagena inna wei..
    kohoma unath palaweni flash sale ekenma aragena ubata 4n eka ikmanata labenna kiyala pathano:love: