කොළඹ AG Office

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මච්ං මගේ බයික් එකේ NO එක WP දුම් පරීක්ෂාව නම් කරගත්තා.. ආදායම් බලපත්‍රේ ගන්නෙ කොහෙන්ද ?
    කොළඹ කොතනින්ද කියලා පාරත් එක්ක කියහන්කො....
    කොළඹ ගොඩක් තියනවා කියලා කීවා එකෙක්.. මං මාළඹේ පැත්තෙ ඉදන් එන්නෙ ලගම එක කියහන්..

    :D:D:D:D:D


    අනික බං බයික් එක SG වලට ට්‍රන්සර් කරගන්න ඕනේ..
    අර පොත ට්‍රන්සර් කරද්දි පුරවන Form එක කොහෙන්ද බං ගන්න තියෙන්නේ..​
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    1 Maharagma pradeshiya lekam kryalya
    kaduwelath athi

    2. pradeshiya lekam kryalen gnn puluwn nttn rmv ekn gnna one .
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    1 Maharagma pradeshiya lekam kryalya
    kaduwelath athi

    Aaa ow ne bn eka lagai..:yes:

    2. pradeshiya lekam kryalen gnn puluwn nttn rmv ekn gnna one .

    Onema ekakin pluwnda bn ?


    :D:D:D:D:D:D:D:D:D Thnkooo

    you can get it done at Malabe itself. Divisional Secretariat Malabe just behind the Malabe fair

    Oh Thank you bro :D

    nararahenpita AGA office ekak thiyenawa

    Kaduwela eka lagai bn.. Eken karagannawa :yes::yes: