මච්ං මගේ බයික් එකේ NO එක WP දුම් පරීක්ෂාව නම් කරගත්තා.. ආදායම් බලපත්‍රේ ගන්නෙ කොහෙන්ද ?
කොළඹ කොතනින්ද කියලා පාරත් එක්ක කියහන්කො....
කොළඹ ගොඩක් තියනවා කියලා කීවා එකෙක්.. මං මාළඹේ පැත්තෙ ඉදන් එන්නෙ ලගම එක කියහන්..

අනික බං බයික් එක SG වලට ට්‍රන්සර් කරගන්න ඕනේ..
අර පොත ට්‍රන්සර් කරද්දි පුරවන Form එක කොහෙන්ද බං ගන්න තියෙන්නේ..