Katunayake Airport Stopped

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    srilankan airline එකයි..මේ ගුවන්තොටුපල සේවා කියන්නෙයි දෙකක් බන්..මේ එලියට බැහැලා ඉන්න එවුන් පහුගිය කාලේ ලොකු ලාබයක් අරන් දුන්නා ගුවන්තොටුපල සේවා වලින්..600% ද කොහෙද.. උත්සවේකුත් තිබ්බා ඒ වෙනුවෙන්.නිවුස් වලට එහෙම පෙන්නුවා...මුන් මෙහෙම ගානක් ඉල්ලන එකත් වැරදි නැ එක අතකින්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,214
    66,619
    113
    Plane eka land karanna beruwa inne pako jet fueluth ivara wenna lagai.wedata palayan bijjooo
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,139
    4,413
    113
    ඔක්කොම උන් සට්‍රික් කරලා පඩි වැදිකරගත්තා ..ඉතින් මුනුත් එක තමයි කරන්නේ..තව එක සිංහලයේක් කියල තිබ්බ එයාර් ෆෝර්ස් එකට දුන්නනම් හරි කියල ...එයාර් ෆෝර්ස් එකට දීලා කරයි පක ..හැම හුයනක්ම කරන්න ආමි නෙවි එයාර් ෆොර්ස් කියන්නේ දෙවියෝ නෙමේ නේ...එයාර් ට්‍රැෆික් කරන එකෙක් මේකේ ඉන්නවමේකේ උ දාන්වා ඇති ඒ ජොබ් එකේ රග..ඒ හින්ද හැම හුයනකටම විසදුම ෆොර්සස් නෙමේ ..මේවා ඔක්කොම වෙන්නේ නිසි ක්‍රමවත් රාජ්‍ය පාලනයක් නැති නිසා ..ඔලු වෙනකට වඩාදෙයක් කරනකල් මේ ගු ප්‍රශ්න හරියන්නේ නැ කවදාවත් .
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි හිතනවට වඩා මෙතන වෙන කේස් එකක් ඇති බන්.. නැත්නම් මුන් එහෙම gmoa එක වගේ පුරුද්දට පාරට බහින එවුන් නෙවෙයිනේ බන්..

    ඔය 10 000 කතාව මම හිතන්නේ ජීවන වියදම් අන්කෙ අනුව හදන එකක්. ඒකයි දැන් 10 000 කින් වැඩි කරන්න කියන්නේ. 2015 ඉදන් මේ වෙනකන් උද්දාමයනය නිසා ජීවන වියදම් අන්කය ගොඩක් වැඩි උනා. රජයෙ banks ටිකෙත් මේ අවුරුද්දෙ පඩි වැඩි වෙන්න තියනව 12 000 කින් විතර.. ඒක හදන්නේ ජීවන වියදම් අන්කෙ අනුව. පොඩි equation එකක් use කරල..
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    srilankan airline එකයි..මේ ගුවන්තොටුපල සේවා කියන්නෙයි දෙකක් බන්..මේ එලියට බැහැලා ඉන්න එවුන් පහුගිය කාලේ ලොකු ලාබයක් අරන් දුන්නා ගුවන්තොටුපල සේවා වලින්..600% ද කොහෙද.. උත්සවේකුත් තිබ්බා ඒ වෙනුවෙන්.නිවුස් වලට එහෙම පෙන්නුවා...මුන් මෙහෙම ගානක් ඉල්ලන එකත් වැරදි නැ එක අතකින්..

    Laba pennala mokatada ban minissunta ballonta balallunta wage salakala...
    airport ake toilet aka issaraha hitapan, clean karana aka suddo passen kiyak hari illan yanawa balanna... podi akage idan loku akata yanakanma pagawa
    un hariyata weda karanawanam Camera sysytem aka hikarana dawasata passe dawasema galawala danne ai
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,139
    4,413
    113
    srilankan airline එකයි..මේ ගුවන්තොටුපල සේවා කියන්නෙයි දෙකක් බන්..මේ එලියට බැහැලා ඉන්න එවුන් පහුගිය කාලේ ලොකු ලාබයක් අරන් දුන්නා ගුවන්තොටුපල සේවා වලින්..600% ද කොහෙද.. උත්සවේකුත් තිබ්බා ඒ වෙනුවෙන්.නිවුස් වලට එහෙම පෙන්නුවා...මුන් මෙහෙම ගානක් ඉල්ලන එකත් වැරදි නැ එක අතකින්..

    ඔය ස්ට්‍රික් කරන්නේ airport and aviation කුකුල්ලු ටික බන්.. මමනම් මේකේ වැරද්දක් දකින්නේ නැ බන් gov ඔකොම උන් වැඩවර්ජන කරලා ඉල්ලීම් දීනාගත්ත ඉතින් මුනුත් එක තමාකරන්නේ ..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,612
    904
    113
    Australia
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වනතුරු මේ වගේ තත්වයන් ඇති වෙනවා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    but machan airport is just to provide service, not as manufacturing or any other... without employee factor theirs lot of other cost incurred to this...
    they may earn a profit as an organization and that is not 100% of their profit, that profit as a country...

    For a service provider their personnel is the main asset. yes at AIA they have to incur other operating related expenses but what Im saying is that the staff doing really well. If money motivates them a payout would be ideal. these sort of dichotomies should resolve very quickly as we didnt count losses like negative impacts on goodwill as a country, loss of investment, trade losses for those who export perishable products etc..
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,537
    1,557
    113
    sri rajasinha adawiya
    සිරිපාලය අගමැතිකම ඔලුවට ගහගෙන. නැත්තම් ඉතින් Letter එක බලන්නේවත් නැතුව ඉරල කුනුගොඩට දායිද. පින් ඇමති.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,537
    1,557
    113
    sri rajasinha adawiya
    Yako e wada karanne pinata newei ne, unta ekata hodata gewanawa ne, airport eka kiyanne rate marmasthanayak, critical place ekak, rataka reputation eka 0ta danna puluwan thanak, ada depart wenna,lankawata enna inna foreigners la aye lankawa gana hoda review ekak kiyaida? un kiyanne land karapu thana idanma fail kiyala, oke strike karana kalakanninta newei baninne,un baninne mulu ratatama, ubata idea ekak thiyenawa da rate image ekata wena damage eka gana...???

    aerobridge wada karanne na kiyanne mona sakkili wadak da? plane wala inna ewun eliyata enne kohomada???

    uba kiyana kathawa hari. airport eka eka para strike kare nene. masayak tisse idan danum dunna. Letters dunnama siripalaya eka irala wisi kara. owa hari wada da? wagakeem yuthukam itu une nathi unama me dewal hama thanama wenawa.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මුන්ගේ ශරීර කූඩ දිහා බලපල්ලකෝ හොඳ සැපට කාපු බීපු එවුන් ඉන්නේ. මුන්ට තෙලේ වැඩිවෙලා පිකටින් කරන්නේ. STF එක බස්සවලා බැටන් පොලුවලින් පුකවල් පැලෙව්වානම් හරි.
    :yes::yes::yes::yes: