~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
මම ඇවිත් හැමෝගෙන්ම සැප සනීප ඇහුවා..එකෙක් හ්ම් සද්දයක් නැහැ..
රජෙක් උනත් මේ හැටි බලු වෙන්න නරකයි..
මම යනවා...

rajjuruwoth balu wena kalayak ban meka :sorry:
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම ඇවිත් හැමෝගෙන්ම සැප සනීප ඇහුවා..එකෙක් හ්ම් සද්දයක් නැහැ..
    රජෙක් උනත් මේ හැටි බලු වෙන්න නරකයි..
    මම යනවා...

    ah kumaraya kohomada ithin?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඒකනේ මේක යනව විදුලි වේගෙන්

    ඔව් ඉතින් උබල මෙතන කෙල්ලොන්ට පැනි හලන විදියට යනවා තමා. . ;)

    You must spread some Reputation around before giving it to Sara531 again.

    20කින් පහරදෙන්න හැදුවා හරිගියේ නෑ. . :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඉතින් උබල මෙතන කෙල්ලොන්ට පැනි හලන විදියට යනවා තමා. . ;)

    [/COLOR][/SIZE]

    මේකේ එහෙම පැණි හලන්නේ නෑ...
    මම වෙන කාටවත් නටන්න දෙන්නේ නාඅ මෙත්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි නං කවදත් රජතුමාට හිතැති පක්ෂපාටි ඇමතිවරු :yes: ඔබතුමා සැලෙන්න එපා අපි ඉන්නවා ඔබතුමාගේ දෑත් සක්තිමත් කරන්න :yes:

    මේකෙ උන් මට විරුද්ධව විස්සාසබංගයක් ගේන්න යන කතාවක් තියෙනවා.. :no::no::sorry::sorry::(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් උබල මෙතන කෙල්ලොන්ට පැනි හලන විදියට යනවා තමා. . ;)

    You must spread some Reputation around before giving it to Sara531 again.

    20කින් පහරදෙන්න හැදුවා හරිගියේ නෑ. . :(

    :(:(:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකෙ උන් මට විරුද්ධව විස්සාසබංගයක් ගේන්න යන කතාවක් තියෙනවා.. :no::no::sorry::sorry::(:(

    මං දිවි තිබෙන තුරු ඔබව බලයෙන් පහ කරන්න ඉඩ නොදෙන්නෙමි කුමරුනි :)