~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපො නැ...මට නම් මෙක විතරක්.නෙමෙයි ෆොටො දාන්න තියෙන එකම තැන....මං දවසට ෆොටොස් 10ක් විතර ශෙයා කරනවා...මට මේකටයි අප්ලොඩ් කරන්න තෙරෙන්නෙ නැත්තෙ...මං හස්බන්ඩ් ගෙන් හරි බොයි ෆ්‍රෙන්ඩ් ගෙන් ජිවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.මට ජිවත් වෙන්න ඇති තරම් සල්ලි මං ලග තියෙ...අනික අෆ්ටර් මැරෙජ් ඔනි කෙනා ලග ඉන්න නිසා අනිත් එවා මට වැඩක් නැ...


"මං දවසට ෆොටොස් 10ක් විතර ශෙයා කරනවා.." :shocked:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අයි ඈම් විලින්ග් ‍ටු බී යුඅ(ර්) ට්‍රෝ‍ෆි හස්බන්ඩ්. :yes: ඔර් යු බී මයි ෂුගර් මමා. :rolleyes:

වයිෆ් ගෙන් කාලා ඇදලා ජිවත් වෙන්න උත්සාහ කරන්න එපා..තමන්ට කියලා අභිමානයක් තියාගන්න
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අපොයි ඔව්.මට මං ගැන හොද විශ්වාසයක් තියෙනවා..මං කාටවත් කිසිම දෙයක් ඔප්පු කරන්න නම් උත්සාහ කරන්නෙ නැ කවදාවත්...එ අතින් නම් මං හරි ආත්මාර්ථකාමී...
මං වගෙ කෙනෙක් ලබන්න නම් ආමාරු වෙයි..මොකද මං වගෙ ඉන්නෙ මං විතරනේ:)


ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියනවනන් කාටවත් මොනා ඔප්පුකරන්නද...කාටවත් මොනාහරි ඔප්පුකරන්නෙ එයාගෙන් යැපෙනවනන්නෙ..හැබැයි කොච්චර සල්ලි තිබ්බත් දරුවො ගැන හිතල වෙන් නොවෙන එකයි හොද හස්බන්ඩ්ගෙන්..
 

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    අපොයි ඔව්.මට මං ගැන හොද විශ්වාසයක් තියෙනවා..මං කාටවත් කිසිම දෙයක් ඔප්පු කරන්න නම් උත්සාහ කරන්නෙ නැ කවදාවත්...එ අතින් නම් මං හරි ආත්මාර්ථකාමී...
    මං වගෙ කෙනෙක් ලබන්න නම් ආමාරු වෙයි..මොකද මං වගෙ ඉන්නෙ මං විතරනේ:)

    ඒකනේ ඔයාවම ඉල්ලන්නේ :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Being different and unique or even strange is not a crime or anything to be ashamed of.
    කඩ්ඩ හරිද මන්ද

    anything -> something නංද කොහෙද හරි.
    ඒක නෙමේනෙ ප්‍රශ්නෙ මේ transgender අය වෙනුවෙන් හදපු සින්දුවක්ද ? :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔව් මාතියා 5හේ කැලෑසිය වෙනකං විතරයි අකුරු කොලේ :(:(


    ඔව් උබ මට කියල තියනවනෙ ගෙදර අඩුපාඩු හින්ද ඉස්කෝලෙ ගමන නතර උනා අම්මත් එක්ක කලුගල් කඩන තැනක වැඩට යන්න උනා කියල... :(
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :eek: එන පොට හොඳ නෑ සාරෝ :no:

    maxresdefault.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    anything -> something නංද කොහෙද හරි.
    ඒක නෙමේනෙ ප්‍රශ්නෙ මේ transgender අය වෙනුවෙන් හදපු සින්දුවක්ද ? :sorry:


    උබ අප්‍රේල් වලින් පස්සෙ එන්නෑලු නේද මේකෙන්...