~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තෙලුගු එහෙම හම්බවුනේ නැද්ද? කාලෙකින් එකක් බැලුවෙ නෑ. ඉංග්‍රීසි, හින්දි ඉතින් ගොඩක් හම්බවෙනව. මමනන් දැන් ගොඩක් ටීවී සීරීස් තමයි බලන්නෙ.

    කෝ අනේ ඔයාගෙ ජෙන්ඩ(ර්) ඊක්කුඅලිටි එක. හව්ස් හස්බන්ඩ් කෙනෙක් උනාම වැ‍රැද්ද මෙකෝ? :rolleyes:
    teligu tikak thibuna.supernatural,flash,arrow,100,lucifer 2016n nawaththuwa balana eka
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    පිලිතුර දාර්ශනික නැ..ලමයි ඉන්න ඔනි මං ලග...තාත්තා විදිහට එයාටත් අයිතිය තියෙනවා ඇවිත් බලලා යන්න...එයා ලමයින් ගෙ තාත්තා මිස මගෙ කවුරුත් වෙන්නෙ නැ ඊට පස්සෙ..

    එබඳු අවස්තාවකදී කුඩා දරුවන් සිටීනම් ඔවුන් මව (හොඳ චරිතවත් නම් පමනක්) ලඟ සිටිය යුතුබව (පියාට ඕනම වෙලාවක දරුවන් දැක ගැනීමේ අයිතිය සමග) මගේ මතයයි :nerd:
     
    • Like
    Reactions: Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    11.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එබඳු අවස්තාවකදී කුඩා දරුවන් සිටීනම් ඔවුන් මව (හොඳ චරිතවත් නම් පමනක්) ලඟ සිටිය යුතුබව (පියාට ඕනම වෙලාවක දරුවන් දැක ගැනීමේ අයිතිය සමග) මගේ මතයයි :nerd:

    ඔව් ඔව්..නැතිව බැනෙ...මම නම් කියන්නෙ දරුවො දැක ගැනිමෙ අයිතිය මොනවා උනත් තියෙන්නෙ ඔනි..මොකද මොනවා උනත් ඒ දරුවන්ගෙ තාත්තා නේ..දරුවන්ට අයිතියක් තියෙන්න ඔනි තමන්ගෙ තාත්තා දැක ගන්න..තත්තටත් අයිතිය තියෙනවා නේ තමන්ගෙ ලමයි ගැන
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :cool::)

    උබ බලු වැඩක් කරල හොයනව උබව..ඔන්න මම දන්නෑ :frown:

    ඒ මොකක්ද ඒ මම දන්නේ නෑනේ :no::no::no::no: මම බලු වැඩ කරන්නේ නෑ මැරුවොත් තමා කව්රුහරි :dull::dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද අප්පා මේකේ තේරුම රෙප් 3ක් දෙනකොට You have given out too much Reputation in the last 24 hours, try again later. මෙහෙම එන්නේ 3 දෙනාද මැක්සිමම්
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    බැදල ලමයි හම්බුනාට පස්සෙ නෙ ඕක තේරෙන්නෙ ගොඩක් අයට...:dull:

    :yes:

    මගෙත්....:yes::yes:දරුවන් නිසා එකට ඉන්නවා කිය කිය ලමයින්ගෙ මොලෙ අවුල් කරන දෙමව්පියෝ කරන වැරදි වලට විදවන්නෙ වෙනමම පරම්පරාවක්...

    :yes: (ඔලුව වනන්න ප්‍රැක්ටිස් කරනව නේමේ ඕන්)

    teligu tikak thibuna.supernatural,flash,arrow,100,lucifer 2016n nawaththuwa balana eka

    The Terror, Deception කියල අලුතින් පටන් ගත්තු දෙකක් බලනව. තව Scorpion කියන එක ඇතුලුව ගොඩක් බලනව

    ඔව් ඔව්..නැතිව බැනෙ...මම නම් කියන්නෙ දරුවො දැක ගැනිමෙ අයිතිය මොනවා උනත් තියෙන්නෙ ඔනි..මොකද මොනවා උනත් ඒ දරුවන්ගෙ තාත්තා නේ..දරුවන්ට අයිතියක් තියෙන්න ඔනි තමන්ගෙ තාත්තා දැක ගන්න..තත්තටත් අයිතිය තියෙනවා නේ තමන්ගෙ ලමයි ගැන

    :yes:

    Hapa thread eke serious kathawak yaddine man vikaara post karala thiyene, sorry lamay:sorry:

    මේ සීරියස් කතාව ගැන ඔබතුමියගෙ මතය ද ප්‍රකාශ කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමි. :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hapa thread eke serious kathawak yaddine man vikaara post karala thiyene, sorry lamay:sorry:
    සාර තමා ඔය විකාර කතා කරන්නෙ.:yes:
    වැඩිහරියක් තනිකඩයෝ ඉන්න තැන බැදපුහාම ලමයි අයිති කාටද අහනවා:sorry: