මචන්ලා උබලගේ අවංක අදහස් අනූව මේ ගාන හෝ මීට ආසන්නව දැනට ගන්න පුලුවන් බෙස්ට්ම කාර් එක මොකක්ද කියල කියන්නේ. ආර්තිකයත් එක්ක මේ මුදල වාහනයකට යට කරල තියෙන එකේ වාසි අවාසි මොනාද? වාහන මිල තවත් වැඩි විම දිගටම සිදු වේවිද බන්... වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට දෙන්න පුලුවන් ඇඩ්වයිස් ටිකක් දෙන්න මචන්ලා...
සුබ දවසක් එහෙනම්
දැනට ලංකාවේ ගොඩාක් මාර්කට් වෙන කාර් තමයි 660CC හෝ හයිබ්‍රිඩ් කාර්ස්. මේ කාර් ඔක්කෝම වගේ සාමාන්‍යයෙන් රු. ලක්ශ 30ක් වගේ මිලකට ගන්න පුළුවන්. මං ඒ මොඩල්ස් කීපයක් දාන්නම්.
JAPANESE ALTO 2015 - Rs.2,550,000/- සිට
DAIHATSU MIRA ES 2015 - Rs.2,650,000/- සිට
DAIHATSU MIRA ES 2017 - Rs.3,050,000/- සිට
HONDA N-BOX 2015 - Rs.2,975,000/- සිට
HONDA N-BOX Custom 2015 - Rs.3,400,000/- සිට
MAZDA FLAIR 2015 - Rs.2,950,000/-සිට
(SUZUKI STINGRAY 2015 MODEL)
WAGON R STINGRAY 2018 - Rs.3,600,000/-සිට
TOYOTA VITZ 2015-2017 - Rs.3,850,000/-සිට Rs.4,500,000/-
තව ගොඩාක් මොඩල්ස් තියෙනවා. වැඩි විස්තර ඕනි නම් 0773-402962 යන අංකයට කතා කරන්න මචංලා.