උඹ දැන් ලංකාවේද ඉන්නේ
මෙහේට නම් ටිකක් පරක්කු වෙනවා
Middle east නම් ඉන්න ඉක්මනට
ඒවාවි
Ube prasnema matath tiyenawa. Kaden aran adinna size ne.
මචන්, නන්ගිගෙ වෙඩිමට ෆුල් සූට් එකක් මහන්න හෝ ගන්න ඕන කරල තියෙනව, කොලිටි එකත් ටිකක් හොද වෙන්න ඕන, මම කලින් ගත්තෙ හමීඩියා, ඒත් මුස්ලිම් මල්ලිල වෙඩි තියල බෝම්බ ගහපු නිසා නොගිහින් ඉන්න හිතුව, මට උබල දන්න හොද තැනක් තියෙනම් කියපල්ල, මහන්න හෝ ගන්න, බජට් එක 50000 වගෙ යන්න පුලුවන්, ඒ ගමන් ම හොද ශූ එකකුය් බෙල්ට් එකකුය් ගන්න ඕන... දන්න තැනක් කියන් යන්න මචන්.. තැන්ක්ස් බන්....![]()
Wills Design hondai or Namal Balachandra (nugeggoda) ekath hondai , mama karagaththa 32k wge una dan 2year kalin
(Same Owner's shops)
ඔච්චර යන් නෑ බන්. wills එකේ යයි හොඳම විදියට ඉතින් 30ක් වගේ. pettah tailors ගියොත් 25ක් වගේ. කිරිබත්ගොඩ විල්ස් එකට යනවා නම් මන් අදුරන එකෙක් ඉන්නවා discount එකක් දැම්මල දෙන්න පුළුවන්.
machan just an advise. full suit kiyala ekak na. uba formal nan adinna hadanne black tie dress ekak adapan. requirements are tuxedo, black bow, white shirt preferably with black buttons, formal shoes like oxford cap toe. Lankawe kollo dan standard widiyata adinawa. black tie is the second most formal dress code for a men