HNB atm_එකේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රික්වෙස්ට් කරන ගාන දෙන්න සල්ලි නැති උනාම තමා ඕක වෙන්නේ. එතකොට විදුරු කළු කරපු වෑන් එකකින් ඇවිත් මැෂින් එකට සල්ලි දානකන් බලන් ඉන්න වෙනවා.

    ආ එහෙම සින් එකක්ද බන්. :eek:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබට මේ දවස් වල සෙනසුරු එරාස්ටක :sorry::( එක දිගටම හොද හොද ඒවනේ වෙන්නේ :nerd: කොහොම හරි කමක් නැහැ අර account එක ගොඩ දා ගනින් :growl::growl:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබට මේ දවස් වල සෙනසුරු එරාස්ටක :sorry::( එක දිගටම හොද හොද ඒවනේ වෙන්නේ :nerd: කොහොම හරි කමක් නැහැ අර account එක ගොඩ දා ගනින් :growl::growl:

    එකත් තාම හරි නෑ බන්. මැයි 5 න් ගෙවිලා ඉවරයි බන් සෙනසුරු එරෂ්ටක :yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    කාර්ඩ් එක වැඩ කිවා බන්. මම කතා කරා. සල්ලි එන්නේ නැති අවුල උන් දන්නෙත් නෑ.:no:

    Apo HNB paiyya epa wenawa. mage card eken HNB ATM walin salli gannama ba. masa 3k tisse mn salli ganne Com bank ATM ekata HNB card eka dala

    Card ekak un free dennm kiwa, et mata oka maru karanna ba online payment tikakata subscribe karala tiyena nisa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Apo HNB paiyya epa wenawa. mage card eken HNB ATM walin salli gannama ba. masa 3k tisse mn salli ganne Com bank ATM ekata HNB card eka dala

    Card ekak un free dennm kiwa, et mata oka maru karanna ba online payment tikakata subscribe karala tiyena nisa.

    ඇයි බන් ඒ ? වෙන බෑන්ක් එක්ක atm එකට දාපුවාම එනවද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,786
    17,737
    113
    එහෙම වෙන්නේ කොහොමද බන් මගේ අකවුන්ට් එකනේ

    Sigh.. Doesn't matter dude. Banks do this to make sure your card hasn't been stolen. Call them up and let them know.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    Apo HNB paiyya epa wenawa. mage card eken HNB ATM walin salli gannama ba. masa 3k tisse mn salli ganne Com bank ATM ekata HNB card eka dala

    Card ekak un free dennm kiwa, et mata oka maru karanna ba online payment tikakata subscribe karala tiyena nisa.

    ado, mageth card 2k tiyenawa. expire wenne 2022 :/ eth HNb eken salli ganna be ara chip card seen eka nisa bn, aluth eka gaththoth me labba cancel wenawane, ubata sure da com bank eken salli ganna puluwan kiyala meken ?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මම ඊයේ atm එකෙන් ලක්ෂ 2ක් ගත්තා පෙරේදත් ගත්තා. අද කාර්ඩ් එක දාල පින් එක ගැහුවාම ට්‍රාන්සෙක්ෂන් කැන්සල් කියලා ආව නේ. එහෙම වෙන්නේ ඇයි බන්

    ඉල්ලන සල්ලි දෙන්න ඒ ටී එම් එකේ සල්ලි නැති උනාම ඔහොම වෙනවා. මම කරන්නේ පොඩි ගන්න් වලින් ඉල්ලනවා එතකොට හරිග
    (5000 / 1000 ඒවා ඉවර උනාම තමයි)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාර්ඩ් එකෙන් සල්ලි ගත්ත පලියට බැංකුවට ATM කාර්ඩ් එකක් කැන්සල් කරන්න පුළුවන් ද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඉල්ලන සල්ලි දෙන්න ඒ ටී එම් එකේ සල්ලි නැති උනාම ඔහොම වෙනවා. මම කරන්නේ පොඩි ගන්න් වලින් ඉල්ලනවා එතකොට හරිග
    (5000 / 1000 ඒවා ඉවර උනාම තමයි)

    කාර්ඩ් එක කැන්සල් කරලා