Elakiri Tug of War 2018 - Member Registration

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    m2ij8s9.png
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගියා ගියා :P මේක ඉවර ඇති කියල හිතාගෙන ආවේ එක්කෙනයි දාල තියෙන්නේ :sorry:

    කටුස් 25,ගානේ නැතිව 10,10 හරි 15,15 ගානේ හරි බලන්න.එතකොට ලෙසි වෙයි.මට හිතෙන්නෙ හුගක් අය වොට් නොකරන්නෙ එක පැත්තකට ගියාම රෙප් ලැබෙන්නෙ නැති වෙයි කියලා හිතලා...එ නිසා 10ක් වගෙ ඇති නෙද...කොහොම උනත් සපොර්ට් එක ලැබෙනවා නේ අනිත් අයගෙන්...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    බෑ බෑ 50ක්ම ඕනි :oo::oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයිද මන්ද කවුන්ට් මේ ගහන්න කට්ටිය ගෙන්නගන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බෑ බෑ 50ක්ම ඕනි :oo::oo:

    තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයිද මන්ද කවුන්ට් මේ ගහන්න කට්ටිය ගෙන්නගන්න

    එක තමා ඉතින් කිවුවෙ..කොහෙද ඉතින් අයිස්පලම් විකුනලාම මොලෙත් අයිස් වෙලා නේ:rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක තමා ඉතින් කිවුවෙ..කොහෙද ඉතින් අයිස්පලම් විකුනලාම මොලෙත් අයිස් වෙලා නේ:rolleyes:

    නෑ නෑ කට්ටිය ඒවි.... :P:P:P 50 ඉන්නම ඕන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් 25,ගානේ නැතිව 10,10 හරි 15,15 ගානේ හරි බලන්න.එතකොට ලෙසි වෙයි.මට හිතෙන්නෙ හුගක් අය වොට් නොකරන්නෙ එක පැත්තකට ගියාම රෙප් ලැබෙන්නෙ නැති වෙයි කියලා හිතලා...එ නිසා 10ක් වගෙ ඇති නෙද...කොහොම උනත් සපොර්ට් එක ලැබෙනවා නේ අනිත් අයගෙන්...
    බෑ බෑ 50ක් නැතුව කඹ අදින්නේ නෑ :no: දැන් නැතිවුනාට කබේ පටන්ගද්දී කට්ටිය එනවා :yes: ගියපාරත් මෙහෙමයි පටන්ගන්න කලින් කිසි සද්දයක් තිබුනෙ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************​