Elakiri Tug of War 2018 - Member Registration

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
ගිය අවුරුදු වලත් full සප් එක දුන්නා ..මේ පාරත් දෙන්නම්..

Count Me

යකූ උබේ පුක ගැලවිලා විෂී වෙයි..නවත්තපං ඌක...හයියූ..:lol:
එල මතං අදිමු කබේ පෂ්ච හොලෝ හොලො අපි.. rep+++++++++
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අම්මපා සරෝ බොට හොල්මං වලිං තොර ලූකයක් නැත්ද... ඈ... සද්දත් ඇහෙනවා යකූ මේ මහ දවාලේ.....
බොට හොල්මනක්ම තමයි බන්දලා දෙන්න ඕනෙ..

ඩ්‍රැකියුලා ට ප්‍රොපොසල් එකක් යැවුවා...වයස වැඩ් මිනිහගෙ...:oo:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩ්‍රැකියුලා ට ප්‍රොපොසල් එකක් යැවුවා...වයස වැඩ් මිනිහගෙ...:oo:
    ඔයා ලැස්ති වෙන්න අවුරුදු කුමාරි තරඟෙට ඉදිරිපත් වෙන්න :yes: 13 පටන්ගන්නවා ඒක
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    කටුස්ද කහ සරම ඇදගෙන ඉන්නෙ?නික් නිල්

    palawan.jpg


    මැද සිටින්නේ කවුද? කටුස්සා :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැද ඉන්න ඩයල් එක අකිල විරාජ් වගේ කියල පේන්නෙ මට විතරද ? :confused::confused: :rofl::rofl:

    ඔව් ඔව් උඹට විටරයි. ගැන්ග්ස්ටර් හිතෙත් අකිලවිරාජ්