Elakiri Tug of War 2018 - Member Registration

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,137
0
ඔටුවගෙ පිට උඩ
ඔනරබල් රමේෂ් මේ විශ්වාස භංගයට ? :rofl:

විඩක් කැමතී, විඩක් අකැමතී...:oo: කැමතී අකැමතී, අයිෂ් අම්ම ගුන්ඩූ :P:P

New_Picture170.png
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ කියන්නේ අලුතෙන් කඹයක් ගන්න පන්දාහ ගානේ දෙන්න කැමති උන් :yes: සල්ලි ලැස්ති කරගන්න එහෙනං හෙට වෙද්දී :P

    :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කඹය අපි හොදට ඇදලා මල්බබාගේ ටැබ් එක තෑගි විදියට ලබාගනිමු