Elakiri Tug of War 2018 - Member Registration

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,825
    2,389
    113
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
    Aniwa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්වත් අර කෙට්ටු කටුස්ස නම් ටික ප්‍රකාශයට පත් කරයිද....50සෙට් වෙලා ඇති දැන්නම්..
    නම් ප්‍රකාශ කරන්නේ නෑ එහෙම කලින් වෙනද නං කඹේ පටන්ගද්දී නම් ටික දාන්නේ :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නම් ප්‍රකාශ කරන්නේ නෑ එහෙම කලින් වෙනද නං කඹේ පටන්ගද්දී නම් ටික දාන්නේ :yes:

    නායකයෝ දෙන්නගෙන් එකෙක් වත් තාම ලන්සුවක් ඉදිරිපත් කලේ නෑනේ බොල. . :dull:
    දැන් පින් තකා කන්ඩායම් දිනවන්න කියලද කියන්නේ. . :angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:


    "කව්න්ට් මී" :rolleyes:

    බලදාරින්ගේ අවදානය පිනිසයි. . :rolleyes: