Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනම ත්‍රෙඩ් එකක් දන්නා වෙයිද බන්.. මේකේ කවුන්ට් මේ කියල ගහන්න එන්න කියල
    දැන් 50 පිරුනා කියල ලිස්ට් එක එලියට දාන්නෙත් නෑ කඹේ අදින්න පටන් ගන්නෙත් නෑ :yes: ඒ හින්ද ඉවසල හිටු හෙට හවස් වෙනකන් :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:


    "කව්න්ට් මී" :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් 50 පිරුනා කියල ලිස්ට් එක එලියට දාන්නෙත් නෑ කඹේ අදින්න පටන් ගන්නෙත් නෑ :yes: ඒ හින්ද ඉවසල හිටු හෙට හවස් වෙනකන් :P

    :sorry::sorry::sorry::sorry: