Elakiri Tug of War 2018 - Member Registration

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙටින් පස්සේ අපි නිදහස් හම්මෝ මුන් ගුටි කෙලගන්න හැටි බලන් ඉන්නයි තියෙන්නේ :P

    එහෙමද උඹ හිතන් ඉන්නේ? :lol::lol::lol::lol::lol::lol:

    හෙටින් පස්සේ තමයි ප්‍රස්න පටන් ගන්නේ
    :yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙටින් පස්සේ අපි නිදහස් හම්මෝ මුන් ගුටි කෙලගන්න හැටි බලන් ඉන්නයි තියෙන්නේ :P

    ඔව් ඔව්... මාත් ඒකම තමා කරන්නේ. රෙප් ලැබෙද්දි තමා ඇගිලි ක්‍රියාත්මක කරන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Elakiri Tug of War 2018

    මෙක පැහැදිලි මදි කබෙ කියලා දන්නෙවත් නැ අහම්බෙන් ආවෙ කියවලා

    හරි හරි එවා කමක් නෑ.කඹේ අදින්න එනවනම් "count me" කියල පෝස්ට් එකක් දාපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Elakiri Tug of War 2018

    මෙක පැහැදිලි මදි කබෙ කියලා දන්නෙවත් නැ අහම්බෙන් ආවෙ කියවලා
    ඇත්තටම මේක අවුල්ද බන් :sorry: සිංහල අකුරු දැම්මම හෝම් එකේ නම පේන්නේ නෑ කෑලි හැලෙනවා ඒකයි ඔහොම දැම්මේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කීයක් ඉන්නවද?

    ඉන්න උන්ව දෙකට බෙදලා දාපන් හෙට උදේම.මදි පාඩුව හදාගන්න බැරියැයි ඊටපස්සේ
    46 ක් ඉන්නවා :yes: හෙට හතරක් හොයාගන්න පුළුවන්
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ඇත්තටම මේක අවුල්ද බන් :sorry: සිංහල අකුරු දැම්මම හෝම් එකේ නම පේන්නේ නෑ කෑලි හැලෙනවා ඒකයි ඔහොම දැම්මේ

    ඔව් කබයක් අදිනවා කියලා තෙරුමක් නැ :dull:

    අඩුම ගානෙ සින්හලෙන් මෙකට ගැලපෙන විදිහට හදා ගනින් නමක් පෙන්න නැත්තම් මෙකට එන උන් අඩු වෙයි:dull:
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා

    මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි :P

    කොහෙද මටත් එන්න බැනෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා

    මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි :P

    කොහෙද මටත් එන්න බැනෙ

    ෆේක් ගොඩක් තියෙනවා.මට හිතෙනවා උඹත් කාගේ හරි ෆෙක් එකක් කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා

    මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි :P

    කොහෙද මටත් එන්න බැනෙ

    උඹටත් පුලුවන් වෝට් කරන්න. ලකුණු එකක් බලය තියෙන කෙනෙක් විදියට
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ෆේක් ගොඩක් තියෙනවා.මට හිතෙනවා උඹත් කාගේ හරි ෆෙක් එකක් කියලා

    අපො නැ මම එලකිරියට දෙයක් දිලා මන්ම තනියම නැගිටපු එකෙක් :rolleyes:

    කාටවත් පුක දුන්නෙ නැ කගෙවත් චරිතයක් අරක්ගත්තෙ නැ
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    උඹටත් පුලුවන් වෝට් කරන්න. ලකුණු එකක් බලය තියෙන කෙනෙක් විදියට

    එහෙමද මෙකෙ මුකුත් පැහැදිලිව දාලා නැනෙ

    පිලිවෙලකට දැම්මා නම් පොයින්ට් එන විදිහ හොදයි :dull: