හෙටින් පස්සේ අපි නිදහස් හම්මෝ මුන් ගුටි කෙලගන්න හැටි බලන් ඉන්නයි තියෙන්නේ![]()
එහෙමද උඹ හිතන් ඉන්නේ?

හෙටින් පස්සේ තමයි ප්රස්න පටන් ගන්නේ

හෙටින් පස්සේ අපි නිදහස් හම්මෝ මුන් ගුටි කෙලගන්න හැටි බලන් ඉන්නයි තියෙන්නේ![]()

හෙටින් පස්සේ අපි නිදහස් හම්මෝ මුන් ගුටි කෙලගන්න හැටි බලන් ඉන්නයි තියෙන්නේ![]()
Elakiri Tug of War 2018
මෙක පැහැදිලි මදි කබෙ කියලා දන්නෙවත් නැ අහම්බෙන් ආවෙ කියවලා
ඇත්තටම මේක අවුල්ද බන්Elakiri Tug of War 2018
මෙක පැහැදිලි මදි කබෙ කියලා දන්නෙවත් නැ අහම්බෙන් ආවෙ කියවලා
සිංහල අකුරු දැම්මම හෝම් එකේ නම පේන්නේ නෑ කෑලි හැලෙනවා ඒකයි ඔහොම දැම්මේ හරි හරි එවා කමක් නෑ.කඹේ අදින්න එනවනම් "count me" කියල පෝස්ට් එකක් දාපන්

46 ක් ඉන්නවාදැන් කීයක් ඉන්නවද?
ඉන්න උන්ව දෙකට බෙදලා දාපන් හෙට උදේම.මදි පාඩුව හදාගන්න බැරියැයි ඊටපස්සේ
හෙට හතරක් හොයාගන්න පුළුවන් ඇත්තටම මේක අවුල්ද බන්සිංහල අකුරු දැම්මම හෝම් එකේ නම පේන්නේ නෑ කෑලි හැලෙනවා ඒකයි ඔහොම දැම්මේ

හෑඑහෙමද උඹ හිතන් ඉන්නේ?
හෙටින් පස්සේ තමයි ප්රස්න පටන් ගන්නේ![]()
ආ දෙන්කෝ එක එක ඒවා කියාගෙන අතාරින්නෙ නෑ
46 ක් ඉන්නවාහෙට හතරක් හොයාගන්න පුළුවන්

කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා
මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි
කොහෙද මටත් එන්න බැනෙ
කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා
මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි
කොහෙද මටත් එන්න බැනෙ
උඹටත් පුලුවන් වෝට් කරන්න. ලකුණු එකක් බලය තියෙන කෙනෙක් විදියට
ෆේක් ගොඩක් තියෙනවා.මට හිතෙනවා උඹත් කාගේ හරි ෆෙක් එකක් කියලා

උඹටත් පුලුවන් වෝට් කරන්න. ලකුණු එකක් බලය තියෙන කෙනෙක් විදියට

ඌට බෑ.පෝස්ට් 1000 ක් ඕනි.