ඉස්සර ඉතින් බන් පොස්ට් 1000ක් දාපු එකෙක් හොයන්න ගියොත් ඉතින් කඹේ අදින්න වෙන්නේ එකාටයි දෙන්නටයි.. ඒ කාලේ පොස්ට් 100+ කියන්නේ හරි සුලබයි.. ඒ කාලේ ඉඳලම අද වෙනකොටත් පොස්ට් 100+ ගහපු නැති උන් ඉන්නවා තාමත්... අද ඔය පොස්ට් 1000+ කියන්නෙත් ඒ කාලේ 100+ වගේ තමයි සුලබ දෙයක් .... එහෙම තමයි.. කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනනේ... හැමදාම එකම විදියට කරන්න ගියොත් එක හරියන්නේ නෑ... තම ඉස්සරට යනකොට මේක පොස්ට් 2000+ 3000+ 5000+ වෙන්නත් බැරි නෑ... ඒ නිසා වැඩිය අවුල් ගන්න එපා..![]()
Hmm hodi balamu oya team 2 asse 1000 + panpu un kocharak atida kiyala







kuuru dekane oya thiyenne