කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා
මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි
කොහෙද මටත් එන්න බැනෙ
එහෙමද මෙකෙ මුකුත් පැහැදිලිව දාලා නැනෙ
පිලිවෙලකට දැම්මා නම් පොයින්ට් එන විදිහ හොදයි![]()
අසාදාරනයි එහෙම උනොත් අනිත් පරවල් වල් මම බැලුවා පොස්ට් 100 දාපු අයත් තරගෙ හිටියා
හැබැරි - රෙප් අරන් රතු උනු උන් හිටියෙ නැ
අසාදාරනයි පොස්ට් 1000 වැඩියෙන් අර ගත්ත කියලා දාන නිතිය
අපිට එන්න කාලය අඩුයි එත් මම කැමති එලකිරියෙන් කරන වැඩ වලට
එක නිසා අඩුම පොස්ට් 100 + අරගත්තු 2016 -17 ලියාපදිංචි උනු අයට අවස්තාව දෙන්න ඔනෙ
එහෙම බැනෙ ආසාදරනයක් වෙන තැනක නිකන් බලන් යන්න
කොයි වතාවෙ වත් නැති නිති ගොඩක්
මන් දන්න විදිහට කබෙ ගැන කිසිම අවබොදයක් නැතුව හිතු මනාපෙට නිති හදලා![]()
අපෙ කොටු 4 තියනවා අවුරුදු 2 කිරියෙ
වැඩක් නැනෙ තරග කරන්න දුන්නෙ නැත්තම්
හරි කමක් නැ
එලකිරියෙ අය එලකිරියෙ අයට මෙහෙම සලකන එක එච්චර හොද නැ
මාව සුදුසු නැත්ට්ගම් කමක් නැ
හැබැයි මෙහෙම ආසදරන කැකිල්ලෙ නිති එපා![]()
හරි එහෙම හිතෙන දෙයක් කරන්න
එත් තෙරුමක් නැ තග් ඔෆ් වොර් හොදයි කරලාම බලන්න
එලකිරිය අස්සෙ ඉන්න මිනිස්සුන්ට සවන් දෙන්න ඔයිට වඩා උඩගු වෙන්න එපා
කෝකටත් වචනෙනුත් දාන්න![]()
අන්තිම දෙක යන්නෙ තුන්වෙනි එක්කෙනා ඇවිත් කීවොත් නෑ උඩ එකාව ගන්න බෑ පින්තුරයක් තියෙන්නේ මමයි ඊළඟ එක්කෙනා කියලඅන්නේකයි .. අන්තිම දෙක තුනේදිවත් ෆෝකස් මිස් කරනොගත යුතුයි![]()

අන්තිම දෙක යන්නෙ තුන්වෙනි එක්කෙනා ඇවිත් කීවොත් නෑ උඩ එකාව ගන්න බෑ පින්තුරයක් තියෙන්නේ මමයි ඊළඟ එක්කෙනා කියල![]()
ෆුල් කිච නෙ බන්දැන් නං එන්ඩ ඕනේත් නෑ නමට හිටියත් ඇති 50 පුරවගන්න![]()
ඔය කන්ඩායම් walata esara gata post 100 + gatu ayaනෑ නෑ මචන්.. හැමෝටම තරගෙට එන්න පුළුවන්.මෙතන වෙනම 50ක් තෝරන්නෙ ටීම් දෙකට කට්ටියව අද්ද ගන්නයි ඒ ඒ ටීම් වලට කට්ටිය එකතු වෙද්දී රෙප් දෙනවා වගේ වැඩ වලට. කිරියෙ ඉන්න හැමෝටම මේ තරගෙට එන්න පුළුවන්
![]()

ඔය කන්ඩායම් walata esara gata post 100 + gatu aya
Meka wihiluwak bun![]()



පුපේ ඉත්තෑවෙක් දුවනවා බන්.. උදේ පාන්දරම ඇහැරුනා.. ගු මෝ දැන් 50 හරිය