apita kemathi widiyata adinda den ne , kamak ne ona deyak wenda adinawa

මනාපේ දෙන්න ඔනි නිසා![]()

මට දීපු මනාපෙ දැන් වෙන එකෙක්ට දෙන්න යන්නෙ වරෙන්කො මානාපෙ දීල...පට්ට ගහනව තීව 

කබය 7 වන විට අරඹ කිරීමට සියලු කටයුතු සුදානම්

මට දීපු මනාපෙ දැන් වෙන එකෙක්ට දෙන්න යන්නෙ වරෙන්කො මානාපෙ දීල...පට්ට ගහනව තීව

තාම දොරකොඩ ද..මං හිතුවා එ සද්දෙ එහා ගෙදර ටකරම් වහලෙට ගල් වැටෙන එක කියලා..මොකො තාම රෙදි ටික අහුලන් නොගිහින් කරන්නේ![]()

වෙන කාටද![]()
මට සීයයිසරා වගේ මෝඩියක්...
තමන්ගේ බලය වැඩි කරගන්න තිබ්බනේ කව්න්ට් මී ලියලා... දැන් ඉතින් පල්හෑලි ලිව්වට බලය එකයිනේ... අපි දෙන්නටම 11යි![]()
ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරලා එන්න, ඔය වයසක අය හන්දිපත් අමාරු තියෙන අය කඹ අදින්න එන්න එපා අපිට මෙතන ලෙඩ්ඩු නලවන්න බෑ හරිය![]()

මට සීයයි![]()