Elakiri Tug of War 2018 - Introducing Team Members

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලකුණු 10ක පාවෙන චන්දයක් විකිනීමට ඇත. රෙප් ලබාදී එම වටිනා චන්දය ඔබේම කරගන්න :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :angry::angry::angry::angry::angry:මට දීපු මනාපෙ දැන් වෙන එකෙක්ට දෙන්න යන්නෙ වරෙන්කො මානාපෙ දීල...පට්ට ගහනව තීව :angry::angry::angry::angry::angry:

    තාම දොරකොඩ ද..මං හිතුවා එ සද්දෙ එහා ගෙදර ටකරම් වහලෙට ගල් වැටෙන එක කියලා..මොකො තාම රෙදි ටික අහුලන් නොගිහින් කරන්නේ:angry::angry::angry::angry::angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තාම දොරකොඩ ද..මං හිතුවා එ සද්දෙ එහා ගෙදර ටකරම් වහලෙට ගල් වැටෙන එක කියලා..මොකො තාම රෙදි ටික අහුලන් නොගිහින් කරන්නේ:angry::angry::angry::angry::angry:

    මගෙ ගෙදරින් මාව එලවන්න? හහ් හිතුව මදි.... :angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සරා වගේ මෝඩියක්...
    තමන්ගේ බලය වැඩි කරගන්න තිබ්බනේ කව්න්ට් මී ලියලා... දැන් ඉතින් පල්හෑලි ලිව්වට බලය එකයිනේ... අපි දෙන්නටම 11යි 🔫🔫🔫
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරා වගේ මෝඩියක්...
    තමන්ගේ බලය වැඩි කරගන්න තිබ්බනේ කව්න්ට් මී ලියලා... දැන් ඉතින් පල්හෑලි ලිව්වට බලය එකයිනේ... අපි දෙන්නටම 11යි 🔫🔫🔫
    මට සීයයි :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරලා එන්න, ඔය වයසක අය හන්දිපත් අමාරු තියෙන අය කඹ අදින්න එන්න එපා අපිට මෙතන ලෙඩ්ඩු නලවන්න බෑ හරිය :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරලා එන්න, ඔය වයසක අය හන්දිපත් අමාරු තියෙන අය කඹ අදින්න එන්න එපා අපිට මෙතන ලෙඩ්ඩු නලවන්න බෑ හරිය :baffled:

    තෙල් කුප්පිය ලගම තියාගනින් :P:P
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරලා එන්න, ඔය වයසක අය හන්දිපත් අමාරු තියෙන අය කඹ අදින්න එන්න එපා අපිට මෙතන ලෙඩ්ඩු නලවන්න බෑ හරිය :baffled:

    කටුස්සො වැඩක් නැත්නම් මෙන්න මේ කොනට වෙලා ඉන්නව :rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරලා එන්න, ඔය වයසක අය හන්දිපත් අමාරු තියෙන අය කඹ අදින්න එන්න එපා අපිට මෙතන ලෙඩ්ඩු නලවන්න බෑ හරිය :baffled:

    සචිත්ටනම් අවුලක් නෑ ජිම් බෝයි නේ... එක්සියා පෙත්තක්වත් ගහලා එයි නෙ