It Assistant ජොබ්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,352
    560
    113
    උබල එන්නද ?
    AV Productions කියන කොම්පැනි එකේ It Assistant ජොබ් එකට කෙනෙක්ව හොයනවා. කැමති කෙනෙක් ඉන්නවා නන් ඇප්ලයි කරලා බලන්න.
    කම්පැනි එක තියෙන්නේ බොරලැස්ගමුවේ එවෙන්ට් මැනේජ්මන්ට් තමයි කරන්නේ එයාල. මේක තමයි වෙබ් එක http://avproductions.lk

    මැප් එක මෙන්න https://www.google.lk/maps/place/AV+Productions/@6.8222286,79.9017473,15z/data=!4m2!3m1!1s0x0:0xb7f279b15466a9d4?sa=X&ved=0ahUKEwjU2LSflK_aAhUE3o8KHQLHAL0Q_BIIiwEwCg

    සී ව් යවන්න මෙන්න මේ මේල් එකට [email protected]
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bump



    අර සයිට් එකේ රාජිතගේ මුණ බලපන් .. නෙදකින්

    11.jpg