දැම්මා Oder එකක්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    avl5qUd.png


    :):):)​

    thanks bro. baggod wala protection ekak tiyenwa da wenama? :rolleyes:​
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,661
    8,954
    113
    මාත් හෙඩ් සෙට් එකක් හොයා හොයා හිටියේ, තැන්ක්ස් මචන් ෂෙයාර් කරට.
    5+
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    mama gaththe oke black eka.

    attachment.php


    okata match karanna puluwan sound quality, smooth bass thiyena lankawe ganna puluwan ekakata thiyenne Remax kiyala

    s-l1600.jpg


    Panadura Ranga eken gaththe Rs.2,500i
     

    Attachments

    • BlitzWolf.jpg
      BlitzWolf.jpg
      88.4 KB · Views: 100

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,024
    17,651
    113
    Nowhere
    800x800_jax_onebutton_1_1.png


    මේකේ සවුන්ඩ් එකට ගහන්න එකක් තාම සෙට් උනේ නෑ ප්රෙන්. කහයි රතුයි දෙකම තියෙනවා තාම :love::D
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    800x800_jax_onebutton_1_1.png


    මේකේ සවුන්ඩ් එකට ගහන්න එකක් තාම සෙට් උනේ නෑ ප්රෙන්. කහයි රතුයි දෙකම තියෙනවා තාම :love::D

    ඕකක් තිබිල කැඩුන බන්. අවුරුදු 3ක් පාවිච්චි කරා කිසිම අවුලක් නැතුව. හම්බුනේ SOL එකෙන් කරපු Points එකතු කරලා. පට්ටම සවුන්ඩ් බන් :love::love::love:
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    752
    272
    83

    ඕකක් තිබිල කැඩුන බන්. අවුරුදු 3ක් පාවිච්චි කරා කිසිම අවුලක් නැතුව. හම්බුනේ SOL එකෙන් කරපු Points එකතු කරලා. පට්ටම සවුන්ඩ් බන් :love::love::love:

    mokakda me brand eka??
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,109
    36,073
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් ගාව ඔය වගේ additional bass driver එකක් තියෙන එකක් තියෙනවා බන්. මාත් පට්ට අසාවෙන් හිටියේ එනකන්. හැබැයි අවට පස්සේ ඔය කියන තරන් ලොකු ගතියක් තිබ්බේ නැ. ඔකේ bass එක හරියටම වැඩ කරන්න නං කන ඇතුලේ හරියටම රැඳිලා තියෙන්න ඕනේ (ear buds නිසා). ඔකේ bass එක වැඩි හන්ද ඔලුව රිදෙන්න ගන්නවා සමහර වෙලාවට. bass එක equalizer එකකින් ටිකක් හදන්න වෙයි. bass එක තිබ්බට ඒක quality sound එකක් කියන්න බැ. මොකද beats වගේ headset එකක් දැම්මම ලොකු පහසුවක් දැනෙනවා. මේක එහෙම නැ. හැබැයි එත් එක්කම කියන්න ඕනේ මන් in ear buds වල ලොකු fan කෙනෙක්නන් නෙවෙයි. එකත් හේතුවක් වෙන්න ඇති ඕක අල්ලලා නොයන්න මට. කොහොම උනත් ඇත්තටම පට්ට earphone/headset එකක් ඕනේ නං සල්ලි එකතු කරලා හරි branded එකක් ගනින්. ඕව වැඩක් නැ. රැවටෙන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo