මචන් ලොකු උදව්වක්

දන්නා උන් උදව් කරපන් මචන් ලොකු පිණක් 

අඩෝ මාර ප්රශ්නයක් බන් අලුත් අවුරුද්ද නිසා කොන්ඩේ කපන්න saloon එකට ගියා මම කාලයක් යන සැලූන් එකක් මාව හොදටම අදුරනවා අද කොන්ඩේ කපන ගමන් මු කිව්වා මල්ලි මාර case එක ඔයාගේ ඔළුවේ එක තැනක කොන්ඩේ නැ
උදුගොව්වන් කළා වගේ කියලා මන් හිතුවේ බොරුවට කියලා මම පස්සේ phone එක දුන්න record කරන්න කියලා බැලින්නම් ඇත්ත බන් එතන රවුමක් තියනවා කොන්ඩේ නැතුව වූ කිව්වා දැම්මා බෙහෙත් කරන්න ඕකට නැත්තම් මට කපන්න කොණ්ඩයක් ඉතුරු වෙන්නේ නැ කියලා අඩෝ මේකට මොකද බන් කරන්නේ මේ case එක නිසා මානසිකව වැටිලා ඉන්නේ 

දන්නා උන් උදව් කරපල්ලා කවුරුහරි මේකට හොද බෙහෙතක් කියහන් හොද docter කෙනෙක්හරි මේක හොද කරගන්න පුලුවන්ද බන් හොද කරගත්ත උන් හෙල්ප් එකක් දීපන් මචන් ගොඩක් ලොකු පිනක් උබලට

Last edited:

ඔහෙ සුදු වෙච්චාවෙ කියල ඉන්නව 