මචන් ලොකු උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    මචන් ලොකු උදව්වක්

    දන්නා උන් උදව් කරපන් මචන් ලොකු පිණක් :(:(
    අඩෝ මාර ප්‍රශ්නයක් බන් අලුත් අවුරුද්ද නිසා කොන්ඩේ කපන්න saloon එකට ගියා මම කාලයක් යන සැලූන් එකක් මාව හොදටම අදුරනවා අද කොන්ඩේ කපන ගමන් මු කිව්වා මල්ලි මාර case එක ඔයාගේ ඔළුවේ එක තැනක කොන්ඩේ නැ :(:(උදුගොව්වන් කළා වගේ කියලා මන් හිතුවේ බොරුවට කියලා මම පස්සේ phone එක දුන්න record කරන්න කියලා බැලින්නම් ඇත්ත බන් එතන රවුමක් තියනවා කොන්ඩේ නැතුව වූ කිව්වා දැම්මා බෙහෙත් කරන්න ඕකට නැත්තම් මට කපන්න කොණ්ඩයක් ඉතුරු වෙන්නේ නැ කියලා අඩෝ මේකට මොකද බන් කරන්නේ මේ case එක නිසා මානසිකව වැටිලා ඉන්නේ :(:(

    දන්නා උන් උදව් කරපල්ලා කවුරුහරි මේකට හොද බෙහෙතක් කියහන් හොද docter කෙනෙක්හරි මේක හොද කරගන්න පුලුවන්ද බන් හොද කරගත්ත උන් හෙල්ප් එකක් දීපන් මචන් ගොඩක් ලොකු පිනක් උබලට
    :sorry::sorry:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,874
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෝව් හෝව්.... ඔහොම ඉදපන් මචෝ.... අත්දැකිමක් මට වෙච්ච....

    මගෙත් ඔලුවෙ ඔහොම සීන් එකක් යාලුවෙක් පෙන්නල ඕකම කිව්ව....
    මමත් බය උනා....
    මම ශට් එක ගැලෙව්ව මුලු ඇගේම බලන්න පපුය්වෙ මැදත් ඔය වගෙ හිස් ඉඩක් තිබ්බ මන් තව ටිකක් බය උනා... අරූ කිව්ව ඕකට කෙමක් තියෙනව.... උදේඅ පාන්දර කතා නොකර කරන්න ඕන කියල.... මන් ඉතින් ඊට පහු වෙනිද උදේ පාන්දර නැගිට්ට පැදුරෙන් ගියා... උන්ගෙ මාම මොකද්ද ගෙනල්ල මගේ ලොඋවෙ ඇතිල්ලුව පපුවෙත් ඇතිල්ලුව... මන් ඌට රුපිය 100 දුන්න...ලොකුවට සල්ලි තිබ්බෙ නැ....

    පස්සෙ මට මතක් උනා ... මේක .. මම ෆුල් ෆේස් හෙල්මට් දැම්මෙ ඒකාලෙ... බය්ක් එක දවසට 200 කිලෝමීටර් දුවන... හෙල්මට් එකේ අර කොන්ඩෙ ගිය තැන තමය් ඔලුවට ඇතිල්ලෙන්නෙ.... දැන් උනත්කොන්ඩෙ අඩුවෙන් තියෙන්නෙ...

    මම ඩොකෙක් ලගට ගියේ නැ බය්ක් පදින එක නැවතුන...

    හොදම දේ උබ ඩොකෙක් ලගට ගිහින් සීන් එක කියල ඇගේ අනිත් තැන් බලල හරියටම මොකද්ද වෙලා තියෙන්නෙ කියල සම්පූර්න විස්තරයක් එක්ක ඇවිත් අපිටත් බලා ගන්න දාපන් මේකෙ...

    මට හිතෙන්නෙ ඉදිගොව්වො සීන් එකක් නෙවෙය්....

    bump
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිංහල ඉන්ග්ලිෂ් ආටිකල් තියනව ටිකක් කියවල බලන්න
    ඉක්මනට දොස්තරව හම්බෙන්න ඕක තව වැඩි වෙන්න පුළුවන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දන්නා උන් උදව් කරපන් මචන් ලොකු පිණක් :(:(
    අඩෝ මාර ප්‍රශ්නයක් බන් අලුත් අවුරුද්ද නිසා කොන්ඩේ කපන්න saloon එකට ගියා මම කාලයක් යන සැලූන් එකක් මාව හොදටම අදුරනවා අද කොන්ඩේ කපන ගමන් මු කිව්වා මල්ලි මාර case එක ඔයාගේ ඔළුවේ එක තැනක කොන්ඩේ නැ :(:(උදුගොව්වන් කළා වගේ කියලා මන් හිතුවේ බොරුවට කියලා මම පස්සේ phone එක දුන්න record කරන්න කියලා බැලින්නම් ඇත්ත බන් එතන රවුමක් තියනවා කොන්ඩේ නැතුව වූ කිව්වා දැම්මා බෙහෙත් කරන්න ඕකට නැත්තම් මට කපන්න කොණ්ඩයක් ඉතුරු වෙන්නේ නැ කියලා අඩෝ මේකට මොකද බන් කරන්නේ මේ case එක නිසා මානසිකව වැටිලා ඉන්නේ :(:(

    දන්නා උන් උදව් කරපල්ලා කවුරුහරි මේකට හොද බෙහෙතක් කියහන් හොද docter කෙනෙක්හරි මේක හොද කරගන්න පුලුවන්ද බන් හොද කරගත්ත උන් හෙල්ප් එකක් දීපන් මචන් ගොඩක් ලොකු පිනක් උබලට
    :sorry::sorry:

    යකෝ ඕකම මටත් කිව්වානේ දැන් ටික දවසකට කලින්. කෙල්ලගෙන් ඇහුවහම සිරාවටම මගේ ඒ කියපු තැන ඔලුවේ කෙස් නෑලු. කාලෙකින් කොණ්ඩේ කපන්න ගියේ වවලා ඉදලා. ඊට කලින් මෙහෙම වෙලා තිබ්බේ නෑ. :shocked::sorry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113

    යකෝ ඕකම මටත් කිව්වානේ දැන් ටික දවසකට කලින්. කෙල්ලගෙන් ඇහුවහම සිරාවටම මගේ ඒ කියපු තැන ඔලුවේ කෙස් නෑලු. කාලෙකින් කොණ්ඩේ කපන්න ගියේ වවලා ඉදලා. ඊට කලින් මෙහෙම වෙලා තිබ්බේ නෑ. :shocked::sorry:

    මගෙත් තිබුනේ නැ බන් සැලෝන් එකේ එක කිව්වම මම හිතුව් මු මාව bit එකට ගන්න කියලා මම බොරු කියන්න එපා බන් කිව්වම මු කිව්වේ මම බොරුනේ නෙමේ බන් මම උබේ කොන්ඩේ කපලා නැතුව ඔයිට කලින් තිබුනේ නැ කියලා එකයි මම record කරන්න කිව්වේ බැලින්නම් ඇත්ත බන්
    :sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් අද වගේ මතකයි මුලින්ම සුදු කෙස් ගහක් දැකපු දවස. සැලුන් එකේ කොණ්ඩෙ කපනකොට මගෙ කොණ්ඩෙත් එක්ක ලොකූ සුදු කෙස් ගහක් වැටිල තිබ්බ :( එදා සෑහෙන්න මානසිකව වැටුන :( පස්සෙ ඒ ගැන හිතන එක නැවැත්තුව දැන් ගානක් නෑ ඩයි කලේවත් මොකවත් නෑ :) ඔහෙ සුදු වෙච්චාවෙ කියල ඉන්නව :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    හෝව් හෝව්.... ඔහොම ඉදපන් මචෝ.... අත්දැකිමක් මට වෙච්ච....

    මගෙත් ඔලුවෙ ඔහොම සීන් එකක් යාලුවෙක් පෙන්නල ඕකම කිව්ව....
    මමත් බය උනා....
    මම ශට් එක ගැලෙව්ව මුලු ඇගේම බලන්න පපුය්වෙ මැදත් ඔය වගෙ හිස් ඉඩක් තිබ්බ මන් තව ටිකක් බය උනා... අරූ කිව්ව ඕකට කෙමක් තියෙනව.... උදේඅ පාන්දර කතා නොකර කරන්න ඕන කියල.... මන් ඉතින් ඊට පහු වෙනිද උදේ පාන්දර නැගිට්ට පැදුරෙන් ගියා... උන්ගෙ මාම මොකද්ද ගෙනල්ල මගේ ලොඋවෙ ඇතිල්ලුව පපුවෙත් ඇතිල්ලුව... මන් ඌට රුපිය 100 දුන්න...ලොකුවට සල්ලි තිබ්බෙ නැ....

    පස්සෙ මට මතක් උනා ... මේක .. මම ෆුල් ෆේස් හෙල්මට් දැම්මෙ ඒකාලෙ... බය්ක් එක දවසට 200 කිලෝමීටර් දුවන... හෙල්මට් එකේ අර කොන්ඩෙ ගිය තැන තමය් ඔලුවට ඇතිල්ලෙන්නෙ.... දැන් උනත්කොන්ඩෙ අඩුවෙන් තියෙන්නෙ...

    මම ඩොකෙක් ලගට ගියේ නැ බය්ක් පදින එක නැවතුන...

    හොදම දේ උබ ඩොකෙක් ලගට ගිහින් සීන් එක කියල ඇගේ අනිත් තැන් බලල හරියටම මොකද්ද වෙලා තියෙන්නෙ කියල සම්පූර්න විස්තරයක් එක්ක ඇවිත් අපිටත් බලා ගන්න දාපන් මේකෙ...

    මට හිතෙන්නෙ ඉදිගොව්වො සීන් එකක් නෙවෙය්....

    bump

    අඩෝ මම bike එක අරන් තාම මාස 3 බන් කලින් මෙහෙම උනේ නැ :confused::confused:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    මටත් අද වගේ මතකයි මුලින්ම සුදු කෙස් ගහක් දැකපු දවස. සැලුන් එකේ කොණ්ඩෙ කපනකොට මගෙ කොණ්ඩෙත් එක්ක ලොකූ සුදු කෙස් ගහක් වැටිල තිබ්බ :( එදා සෑහෙන්න මානසිකව වැටුන :( පස්සෙ ඒ ගැන හිතන එක නැවැත්තුව දැන් ගානක් නෑ ඩයි කලේවත් මොකවත් නෑ :) ඔහෙ සුදු වෙච්චාවෙ කියල ඉන්නව :yes:

    සුදු උනාට දුක න බන්
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මටත් අද වගේ මතකයි මුලින්ම සුදු කෙස් ගහක් දැකපු දවස. සැලුන් එකේ කොණ්ඩෙ කපනකොට මගෙ කොණ්ඩෙත් එක්ක ලොකූ සුදු කෙස් ගහක් වැටිල තිබ්බ :( එදා සෑහෙන්න මානසිකව වැටුන :( පස්සෙ ඒ ගැන හිතන එක නැවැත්තුව දැන් ගානක් නෑ ඩයි කලේවත් මොකවත් නෑ :) ඔහෙ සුදු වෙච්චාවෙ කියල ඉන්නව :yes:

    තට්ටෙ ගහන් කො ඉතින්. දැන් ට්‍රෙන්ඩ් එක ඒක අර පිට්බුල් වගෙ