සල්ලි වල්ලි ඔහෙ මොකෙක්ද දැක්කෙත් අදයි
මල්ලි කියන්න ඔහෙ මොකෙක්ද පොන්බයෙක්ද මොකෙක්ද කියලා මොකාද දන්නෙ
සල්ලි වල්ලි හොල්ලලා කරපුවාට කවුරු හරි කතා කරන්න එපැයි![]()



හොද තරගයක් දුන්න සචිත් ඇතුලු පිළට මාගේ ස්තූතිය වගේම සුබ පැතුම් සහ එක්සිකියුටර් වෙනුවෙන් මනාපය දුන් හැමෝටම මාගේ ස්තූතිය පුද කරනවා.
හැමවතාවෙම වගේ මේ වතාවෙත් හැලපැප්පිලි මැද කඹේ ඉවරවුනා.මේ කර්තව්‍යය සංවිධනය කල සංවිධායක මණ්ඩලයටත්,කණ්ඩායම් නායකයි දෙපළටත්,සියලුම සාමජිකයින්ටත් ඇඩ්මින්,මොඩරේටස්ලා ඇතුලු සියලුම එලකිරි සාමාජික සාමාජිකාවන්ටත්
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!


නෑ ඌ ලබන පාර ඉතාලි ගිහින් අයි පෝන් එකක් ගන්නවා කිවුවා..
මේ දවස් වල ID හදනවා එහෙ යන්න
සල්ලි වල්ලි හොල්ල හොල්ල කරපු කබෙ මෙක් තමයි සල්ලි වල්ලි වලට ගු ගිඩක් උනත් රහ කරගන්න පුලුවන් කියලා පෙන්නුවෙත් මෙ කබෙයි![]()
මණ්ඩපේ බැලුවද



eka thamai bn me baluwe mita wada wali piata wali giya kambe kawath mehema une na anthimata hari manusa kamak thibba subapathum kiyanawath,
api paraduna nam kohoma thiyeida methana?.![]()
අම්මෝ එකනම් කැතම සිද්ධිය
පුරුද්ද නෙ බන්




සචිත් ඇතුළු brotherhood team එකට සුබපැතුම්.
අපිට වොට් කරපු අයට පුළුවන් විදිහට හෙට ඉදන් රේප් දෙන්නම්
යනවා ඕයි යන්න. නාහෙන් අඩද්දී තවුසෙ කවුද කියල කියන්න පුළුවන්.. කඹ ඉතිහාසේ දැක්කමයි තෝ වගේ ගොරක පොන්නයෙක්ව.
කෝ කෝ පලයන් පලයන් ඕකෙන් ලොගවුට් වෙලා අනෙකින් වර.. පල දුප් බල්ලා දුප්... අනිත් එකෙන් ඇවිත් අපිට ආතල් දීපිය.. බල්ලා පල![]()
hari ban dan api dinuwane![]()

ehema kohomada ban okun tika egaawa kabedi karanneth okane ban. Issara kaba wala ohoma cheeththa kalakanni hitiye na ne ban. Anthimata ammala thaththalatath banagena awe sakkili.Hukoganna epa keriya hode.kiribathgoda dhl eke chathurangage ganziya dannawada uba puluwannam waren miris dala puke arinne



සචිත් ඇතුළු brotherhood team එකට සුබපැතුම්.
අපිට වොට් කරපු අයට පුළුවන් විදිහට හෙට ඉදන් රේප් දෙන්නම්



එයි මචන් පොඩ්ඩකින්.දිනුම පැරදුම නෙමෙයි බන් කතා කරලා යන්න අව එකත ලොකු දෙයක්
එක්සකියුටර් ටීම් එකේ අය නැනේ බන්
දිනුම පැරදුම මොකක් උනත් ඇවිත් කතා කරලා යන්න වටින නැද්ද බන් කට්ටියට
අනිවාර්යෙන්ම.. වෝට් කරපු අයට පොරොන්දු උන රෙප් හම්බුනේ නැත්නම් කරුණාකර අපේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න මචංලා, මචීලා.
ජය පැරදුම මොක උනත් අපි පොරොන්දු ඉටු කරමු.![]()
සිරාවට.යනවා ඕයි යන්න. නාහෙන් අඩද්දී තවුසෙ කවුද කියල කියන්න පුළුවන්.. කඹ ඉතිහාසේ දැක්කමයි තෝ වගේ ගොරක පොන්නයෙක්ව.
කෝ කෝ පලයන් පලයන් ඕකෙන් ලොගවුට් වෙලා අනෙකින් වර.. පල දුප් බල්ලා දුප්... අනිත් එකෙන් ඇවිත් අපිට ආතල් දීපිය.. බල්ලා පල![]()