Elakiri Tug of War 2018 - End Of The Battle

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සල්ලි වල්ලි ඔහෙ මොකෙක්ද දැක්කෙත් අදයි

    මල්ලි කියන්න ඔහෙ මොකෙක්ද පොන්බයෙක්ද මොකෙක්ද කියලා මොකාද දන්නෙ

    සල්ලි වල්ලි හොල්ලලා කරපුවාට කවුරු හරි කතා කරන්න එපැයි 😂🔫

    යනවා ඕයි යන්න. නාහෙන් අඩද්දී තවුසෙ කවුද කියල කියන්න පුළුවන්.. කඹ ඉතිහාසේ දැක්කමයි තෝ වගේ ගොරක පොන්නයෙක්ව.

    කෝ කෝ පලයන් පලයන් ඕකෙන් ලොගවුට් වෙලා අනෙකින් වර.. පල දුප් බල්ලා දුප්... අනිත් එකෙන් ඇවිත් අපිට ආතල් දීපිය.. බල්ලා පල :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හොද තරගයක් දුන්න සචිත් ඇතුලු පිළට මාගේ ස්තූතිය වගේම සුබ පැතුම් සහ එක්සිකියුටර් වෙනුවෙන් මනාපය දුන් හැමෝටම මාගේ ස්තූතිය පුද කරනවා. :love::love:

    හැමවතාවෙම වගේ මේ වතාවෙත් හැලපැප්පිලි මැද කඹේ ඉවරවුනා.මේ කර්තව්‍යය සංවිධනය කල සංවිධායක මණ්ඩලයටත්,කණ්ඩායම් නායකයි දෙපළටත්,සියලුම සාමජිකයින්ටත් ඇඩ්මින්,මොඩරේටස්ලා ඇතුලු සියලුම එලකිරි සාමාජික සාමාජිකාවන්ටත්
    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!

    එසේ මැ වේවා! :love::D
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    නෑ ඌ ලබන පාර ඉතාලි ගිහින් අයි පෝන් එකක් ගන්නවා කිවුවා..
    මේ දවස් වල ID හදනවා එහෙ යන්න :yes:

    අනෙ හුකෙ සල්ලි වල්ලි ගුගල් වල්ලි කලිසම් අස්සෙන් අරගත්තු උන් කියොන හැටි 😂🔫
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    සල්ලි වල්ලි හොල්ල හොල්ල කරපු කබෙ මෙක් තමයි සල්ලි වල්ලි වලට ගු ගිඩක් උනත් රහ කරගන්න පුලුවන් කියලා පෙන්නුවෙත් මෙ කබෙයි:P

    Hukoganna epa keriya hode.kiribathgoda dhl eke chathurangage ganziya dannawada uba puluwannam waren miris dala puke arinne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    eka thamai bn me baluwe mita wada wali piata wali giya kambe kawath mehema une na anthimata hari manusa kamak thibba subapathum kiyanawath,:yes::yes::yes:

    api paraduna nam kohoma thiyeida methana?.:P:P:lol::lol:

    අවුලක් නෑ මචන්..
    කබ රෙද්දක් වැඩක් නෑ පට්ට සහෝදරයො වගේ සෙට් එකක් සෙට් උනා මට මේකෙන්..
    team work එක උපරිමයි
    ඒ ඇති..

    9.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සචිත් ඇතුළු brotherhood team එකට සුබපැතුම්. :yes::)
    අපිට වොට් කරපු අයට පුළුවන් විදිහට හෙට ඉදන් රේප් දෙන්නම්

    දිනුම පැරදුම නෙමෙයි බන් කතා කරලා යන්න අව එකත ලොකු දෙයක්
    එක්සකියුටර් ටීම් එකේ අය නැනේ බන්
    දිනුම පැරදුම මොකක් උනත් ඇවිත් කතා කරලා යන්න වටින නැද්ද බන් කට්ටියට
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    යනවා ඕයි යන්න. නාහෙන් අඩද්දී තවුසෙ කවුද කියල කියන්න පුළුවන්.. කඹ ඉතිහාසේ දැක්කමයි තෝ වගේ ගොරක පොන්නයෙක්ව.

    කෝ කෝ පලයන් පලයන් ඕකෙන් ලොගවුට් වෙලා අනෙකින් වර.. පල දුප් බල්ලා දුප්... අනිත් එකෙන් ඇවිත් අපිට ආතල් දීපිය.. බල්ලා පල :lol::lol::lol:

    සල්ලි වල්ලි ගුගල් හොර එකවුන්ට් කබ වල්ලි

    සල්ලි වල්ලි වලින් එහෙනම් බඩුවකුත් කසාද බන්දලා දුන්නා නෙද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සචිත් ඇතුළු brotherhood team එකට සුබපැතුම්. :yes::)
    අපිට වොට් කරපු අයට පුළුවන් විදිහට හෙට ඉදන් රේප් දෙන්නම්

    අනිවාර්‍යෙන්ම.. වෝට් කරපු අයට පොරොන්දු උන රෙප් හම්බුනේ නැත්නම් කරුණාකර අපේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න මචංලා, මචීලා. :yes::love:
    ජය පැරදුම මොක උනත් අපි පොරොන්දු ඉටු කරමු. :love:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දිනුම පැරදුම නෙමෙයි බන් කතා කරලා යන්න අව එකත ලොකු දෙයක්
    එක්සකියුටර් ටීම් එකේ අය නැනේ බන්
    දිනුම පැරදුම මොකක් උනත් ඇවිත් කතා කරලා යන්න වටින නැද්ද බන් කට්ටියට
    එයි මචන් පොඩ්ඩකින්.
    අනිවාර්‍යෙන්ම.. වෝට් කරපු අයට පොරොන්දු උන රෙප් හම්බුනේ නැත්නම් කරුණාකර අපේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න මචංලා, මචීලා. :yes::love:
    ජය පැරදුම මොක උනත් අපි පොරොන්දු ඉටු කරමු. :love:
    :yes: සිරාවට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යනවා ඕයි යන්න. නාහෙන් අඩද්දී තවුසෙ කවුද කියල කියන්න පුළුවන්.. කඹ ඉතිහාසේ දැක්කමයි තෝ වගේ ගොරක පොන්නයෙක්ව.

    කෝ කෝ පලයන් පලයන් ඕකෙන් ලොගවුට් වෙලා අනෙකින් වර.. පල දුප් බල්ලා දුප්... අනිත් එකෙන් ඇවිත් අපිට ආතල් දීපිය.. බල්ලා පල :lol::lol::lol:

    උට disturb කරන්න එපා බන්.. ඌ පොතක් ලියනව email හදල unlimited space එකක් ගන්න හැටි ගැන.. ඌ දැන් google headquarters වලට ගිහින් බන්.. උබ උට කරදර කරන්න එපා බන්.. ඌ research එක ඉවර වෙලා ආපහු එයි බන්..
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සුබ අලුත් අවුරුද්දක් වේවා සචිත්ට එක්සිට සහ සියලුම මෙම්බර්ස්ලට :yes:
     
    • Like
    Reactions: Wolverine GTR