අන්තිමේ සහභාගිත්වය සතුටක් උනා නේද
දිනුම පැරදුම නෙමෙයි බන් කතා කරලා යන්න අව එකත ලොකු දෙයක්
එක්සකියුටර් ටීම් එකේ අය නැනේ බන්
දිනුම පැරදුම මොකක් උනත් ඇවිත් කතා කරලා යන්න වටින නැද්ද බන් කට්ටියට

.කන්තාවො සෙට් එකනෙ...සාධාරන කාලයක් දීපල්ල...
උට disturb කරන්න එපා බන්.. ඌ පොතක් ලියනව email හදල unlimited space එකක් ගන්න හැටි ගැන.. ඌ දැන් google headquarters වලට ගිහින් බන්.. උබ උට කරදර කරන්න එපා බන්.. ඌ research එක ඉවර වෙලා ආපහු එයි බන්..

අවුලක් නෑ මචන්..
කබ රෙද්දක් වැඩක් නෑ පට්ට සහෝදරයො වගේ සෙට් එකක් සෙට් උනා මට මේකෙන්..
team work එක උපරිමයි
ඒ ඇති..
![]()

ඔහොම හිටපන් අඩල ඉවර වෙලා කදුලු පිහාගෙන එයි...කන්තාවො සෙට් එකනෙ...සාධාරන කාලයක් දීපල්ල...

ilagapara denne ne thopita hebei 

![]()
අවසානයේ මෙය සිදුවෙන බව අප කල් තියාම ප්රකාශ කර තිබුනා
සංවාධයට විවෘතයි

අනිවාර්යෙන්ම.. වෝට් කරපු අයට පොරොන්දු උන රෙප් හම්බුනේ නැත්නම් කරුණාකර අපේ ත්රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න මචංලා, මචීලා.
ජය පැරදුම මොක උනත් අපි පොරොන්දු ඉටු කරමු.
ඔහොම හිටපන් අඩල ඉවර වෙලා කදුලු පිහාගෙන එයි...කන්තාවො සෙට් එකනෙ...සාධාරන කාලයක් දීපල්ල...

Uba nam maru ban. 
ai ban uu schiyata vote kareee
Congratulations guys![]()
jammeta wada puruda lokui kiyanne okane bn.![]()

සිරාවට බන් ![]()
![]()
CongratZ!
උට disturb කරන්න එපා බන්.. ඌ පොතක් ලියනව email හදල unlimited space එකක් ගන්න හැටි ගැන.. ඌ දැන් google headquarters වලට ගිහින් බන්.. උබ උට කරදර කරන්න එපා බන්.. ඌ research එක ඉවර වෙලා ආපහු එයි බන්..