Elakiri Tug of War 2018 - End Of The Battle

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සංවිධායක මණඩලයට අපගේ ප්‍රණාමය. දිනපු පැරදුනු හැමෝට සුබපැතුම්..
    එලකිරිවාසීන්ට ලබන්නාවූ අවුරුද්ද ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිනුම පැරදුම නෙමෙයි බන් කතා කරලා යන්න අව එකත ලොකු දෙයක්
    එක්සකියුටර් ටීම් එකේ අය නැනේ බන්
    දිනුම පැරදුම මොකක් උනත් ඇවිත් කතා කරලා යන්න වටින නැද්ද බන් කට්ටියට

    ඔහොම හිටපන් අඩල ඉවර වෙලා කදුලු පිහාගෙන එයි..:lol::lol:.කන්තාවො සෙට් එකනෙ...සාධාරන කාලයක් දීපල්ල...:rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උට disturb කරන්න එපා බන්.. ඌ පොතක් ලියනව email හදල unlimited space එකක් ගන්න හැටි ගැන.. ඌ දැන් google headquarters වලට ගිහින් බන්.. උබ උට කරදර කරන්න එපා බන්.. ඌ research එක ඉවර වෙලා ආපහු එයි බන්..
    :lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවුලක් නෑ මචන්..
    කබ රෙද්දක් වැඩක් නෑ පට්ට සහෝදරයො වගේ සෙට් එකක් සෙට් උනා මට මේකෙන්..
    team work එක උපරිමයි
    ඒ ඇති..


    9.gif

    aniwa bn kamben thamai set una pattama eun set une mata.:yes::yes::yes::love::love::love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    සචිත් ඇතුළු team එකට සුබපැතුම්. :D
    katussa, djnick set ekata thanku wewa wede kalata, :cool::cool:ilagapara denne ne thopita hebei :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අනිවාර්‍යෙන්ම.. වෝට් කරපු අයට පොරොන්දු උන රෙප් හම්බුනේ නැත්නම් කරුණාකර අපේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න මචංලා, මචීලා. :yes::love:
    ජය පැරදුම මොක උනත් අපි පොරොන්දු ඉටු කරමු. :love:

    උඹලත් හොඳ ගේමක් දුන්න මචංලා
    තරගය විටින් විට වෙනස් උනා
    හැබැයි අවසානයේ සත්‍ය ජයගත්තා
    මේ වගේ කඹ ඇදිල්ලක් එළකිරි එකේ තිබිලම නැහැ
    එකට සහභාගී උන එකම උබලට ලක් එකක්

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ
    ජය වේවා

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔහොම හිටපන් අඩල ඉවර වෙලා කදුලු පිහාගෙන එයි..:lol::lol:.කන්තාවො සෙට් එකනෙ...සාධාරන කාලයක් දීපල්ල...:rofl::rofl:

    :lol::lol: Uba nam maru ban. :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :) :) :)
    CongratZ!
    උඹලත් හොඳ ගේමක් දුන්න මචංලා
    තරගය විටින් විට වෙනස් උනා
    හැබැයි අවසානයේ සත්‍ය ජයගත්තා
    මේ වගේ කඹ ඇදිල්ලක් එළකිරි එකේ තිබිලම නැහැ
    එකට සහභාගී උන එකම උබලට ලක් එකක්

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ
    ජය වේවා

     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    උට disturb කරන්න එපා බන්.. ඌ පොතක් ලියනව email හදල unlimited space එකක් ගන්න හැටි ගැන.. ඌ දැන් google headquarters වලට ගිහින් බන්.. උබ උට කරදර කරන්න එපා බන්.. ඌ research එක ඉවර වෙලා ආපහු එයි බන්..

    ගුගල් එකවුන්ට් සල්ලි වල්ලි ඉතින් කොහොමද කබෙ

    හොර සල්ලි වල්ලි එකවුන්ට් ටික මෙකෙ උන්ට දැන් හම්බයිද

    නැත්ත සල්ලි වල්ලි අපරාදෙ කියාලා බොරුවක් දානවාද රැන්ඩම් හාවෙක්ට දුන්න කියලා 😂🔫