Elakiri Tug of War 2018 - End Of The Battle

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට ඉස්සෙල්ල pm කරපු එකාට වෝට් කරා.... දිනපු පැරදුන සැමට සුබ අලුත් අවුරුද්දක්....... :)

s9bPVaK.gif
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    දෙපිලකට බෙදිලා හරි කට්ටිය එකමුතු උන එක ගැන සතුටුයි මචන්. :lol: ආයේ ඉතින් ලබන පාරේ තමා මෙහෙම ආතල් එකක් ගන්න වෙන්නේ. :yes::love::P

    ඒවාගේම උබටත් උබේ පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අන්ලිමිටඩ් ගූගල් ස්පේස් හම්බවෙවා. :P

    එලස් බ්‍රෝ එසේම වේවා
    දැනටම අරගෙන තියෙන්නේ

    අපි ඒවා දෙන්න කටයුතු මේ වෙනකොට සංවිධානය කරගෙන යනවා
     

    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    එනිවේ ජයග්‍රාහී කණ්ඩායමට ත් ප්‍රතිවාදී පිලටත් උනුසුම් සුබපැතුම්........
    කොල්ලො හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලස් බ්‍රෝ එසේම වේවා
    දැනටම අරගෙන තියෙන්නේ

    අපි ඒවා දෙන්න කටයුතු මේ වෙනකොට සංවිධානය කරගෙන යනවා

    :yes::yes: අනිව අනිව කියපුව දෙනව ඒ විදිහටම ඒකයි අපේ හැටි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ වැස්සක් වැහැල පෑව්වා වගේ හැබැයි :P

    දිනපු අපේ සචිය ඇතුළු ටීම් එකටම සුබ පැතුම් :yes: වලි දිගට ගෙනියන්න එපා දෙන්න දෙමහල්ලෝ යාලු වෙලා කිරි පැණි වගේ ඉන්ඩ කියල තමා කියන්න තියෙන්නේ :yes:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    අනේ මන්ද බබෝ...කඹේ අන්තිම පැය දෙක තුනට කලින් නම් දැක්ක...ඉට පස්සෙනම් දැක්කෙ නැ...:lol::lol::lol::lol:
    :yes::lol::lol:
    එයාල ඉතාලි යනවලු අද රෑ :sorry:
    :lol::lol: පව් බන් :lol:
    අවුලක් නෑ මචන්..
    කබ රෙද්දක් වැඩක් නෑ පට්ට සහෝදරයො වගේ සෙට් එකක් සෙට් උනා මට මේකෙන්..
    team work එක උපරිමයි
    ඒ ඇති..


    9.gif
    :love::love::love: ඕන දෙකට කතා කරපන් මචන් අපි ඉන්නවා :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හම්මෝ වැස්සක් වැහැල පෑව්වා වගේ හැබැයි :P

    දිනපු අපේ සචිය ඇතුළු ටීම් එකටම සුබ පැතුම් :yes: වලි දිගට ගෙනියන්න එපා දෙන්න දෙමහල්ලෝ යාලු වෙලා කිරි පැණි වගේ ඉන්ඩ කියල තමා කියන්න තියෙන්නේ :yes:

    පිදුරු දාල ගිනිපෙට්ටියත් අතේ තියල දැන් කියනව සමාදාන වෙන්නලු,,,:lol::lol:
     

    wassup

    Member
    Apr 11, 2018
    86
    5
    0
    ඕන්න එහෙනම් මේ අවුරුද්දත් ''සුපර් සීනියර්ල'' දින්න හොදේ..:yes::yes:
    :confused:
    Oi man
    lick my hairy balls if you have some free time.
    what's with this super senior bullshit.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    එහෙනම් ඔක්කොමට සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!!!!!!!! ස්තුතියි ......

    NOWU0sd.png

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    කඹයට සහභාගී වී සහයෝගයෙන් කටයුතු කල සියලු දෙනාට ස්තුතියි...
    Wzeu19z.png


    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම:D


    ps-මුන් මාර ඉක්මනට රිසල්ට් දාලා.මන් දැන් දැක්කේ මේක :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිදුරු දාල ගිනිපෙට්ටියත් අතේ තියල දැන් කියනව සමාදාන වෙන්නලු,,,:lol::lol:
    ඇයි පෙට්‍රල් වක්කරනවා දැක්කේ නැද්ද :P ඒවත් සංවිධානේම කොටසක් තමා
    :yes:
     
    • Like
    Reactions: Elysium