Elakiri Tug of War 2018 - End Of The Battle

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්

    Bro please.. ඔන්න කටවරද්ද ගන්නයි යන්නේ දැන්. රෝටා කොහෙද ෆේක් වෙන්නේ..? මම බුවා එක්ක කලින් ElaKiri Award Ceremony එකෙත් වැඩ කලා. හරිම මහන්සියෙන් කැපවීමෙන් නිදිවරන් වැඩ කලේ. එහෙම මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා. :no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්[/QUOTE]
    උබ කියන්නේ මම බොරුවට විශ් කරේ කියලද :confused:

    උබ නෙවේ බන්.. අර මේකේ කෑ ගහන උබලගෙ එකාගෙ fake එක ගැන කිවුවෙ බන්..
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..Congratulation SACHITH WITH BROTHERHOOD ..

    42434636-stock-vector-red-yellow-congratulations-text-and-fireworks-abstract-vector.jpg
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන් fake එකක් එවල තියෙන්නෙ බන්.. අපි දිනුවට උන් පට්ට මලෙන් ඉන්නෙ.. එකෙක් එන්නෙ නැ wish කරන්න දැන්[/QUOTE]
    උබ කියන්නේ මම බොරුවට විශ් කරේ කියලද :confused:

    කූල් ඩවුන් බ්‍රෝ. දන්නෝ දනිති උබේ කැපවීම ගැන. :yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    s9bPVaK.gif

    සචිත් ගේ ටීම් එකේ ජයග්‍රහනයට සුභ පැතුම්!මගෙනුත් ;)
    මොනවා වුනත් අපේ ටීම් එකට වෝට් කරපු හෑමදෙනාටම පොරොන්දු වුනා වගේ රෙප් ලැබෙනව.:yes:
    පොඩි PM පාරක් ගහලා තියන්න.
    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!​
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,529
    16,362
    113

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දිනපු අපෙ කන්ඩායමට සුබපැතුම්.
    එත් එක්කම එක්සිගෙ ටිම් එකත් පට්ට ගෙමක් දුන්න well played.
    කබෙට සෙට් උන හැමොටම ස්තුතියි.:love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Bro please.. ඔන්න කටවරද්ද ගන්නයි යන්නේ දැන්. රෝටා කොහෙද ෆේක් වෙන්නේ..? මම බුවා එක්ක කලින් ElaKiri Award Ceremony එකෙත් වැඩ කලා. හරිම මහන්සියෙන් කැපවීමෙන් නිදිවරන් වැඩ කලේ. එහෙම මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා. :no:

    මම රොටා ට මුකුත් කිවුවෙ නැ ඌ කොහොමත් හොද එකා.. අර emoji දෙකක් එක්ක දගලන එකා ගැන කිවුවෙ බන්.. අර අපි සල්ලි දීල vote ගත්ත කිය කිය යන එකා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිනපු අපෙ කන්ඩායමට සුබපැතුම්.
    එත් එක්කම එක්සිගෙ ටිම් එකත් පට්ට ගෙමක් දුන්න well played.
    කබෙට සෙට් උන හැමොටම ස්තුතියි.:love:

    :yes::yes: ඔව් ඔව් මොනා උනත් උන් චීත්ත ඇදගෙන හරි ටික වෙලාවක් කඹේ අල්ලන් උන්න...පස්සෙ චිත්ත ගැලවුන එක වෙනම දෙයක්...:lol::lol:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම රොටා ට මුකුත් කිවුවෙ නැ ඌ කොහොමත් හොද එකා.. අර emoji දෙකක් එක්ක දගලන එකා ගැන කිවුවෙ බන්.. අර අපි සල්ලි දීල vote ගත්ත කිය කිය යන එකා

    ආහ්.. ඒක මිසක්. :eek::rolleyes:

    ඌ කාගේ කව්ද කියලා මම දන්නේ නෑ බන්. දැනගන්න ඕනාත් නෑ. ඔන්න ඔහේ අතඇරලා දාපම්කෝ ඌව. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න එහෙනම් මේ අවුරුද්දත් ''සුපර් සීනියර්ල'' දින්න හොදේ..:yes::yes: