මට ඉස්සෙල්ල pm කරපු එකාට වෝට් කරා.... දිනපු පැරදුන සැමට සුබ අලුත් අවුරුද්දක්.......
එලස් බ්රෝ එසේම වේවා
දෙපිලකට බෙදිලා හරි කට්ටිය එකමුතු උන එක ගැන සතුටුයි මචන්.ආයේ ඉතින් ලබන පාරේ තමා මෙහෙම ආතල් එකක් ගන්න වෙන්නේ.
ඒවාගේම උබටත් උබේ පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අන්ලිමිටඩ් ගූගල් ස්පේස් හම්බවෙවා.
එලස් බ්රෝ එසේම වේවා
දැනටම අරගෙන තියෙන්නේ
අපි ඒවා දෙන්න කටයුතු මේ වෙනකොට සංවිධානය කරගෙන යනවා

අනිව අනිව කියපුව දෙනව ඒ විදිහටම ඒකයි අපේ හැටි...
වලි දිගට ගෙනියන්න එපා දෙන්න දෙමහල්ලෝ යාලු වෙලා කිරි පැණි වගේ ඉන්ඩ කියල තමා කියන්න තියෙන්නේ
අනේ මන්ද බබෝ...කඹේ අන්තිම පැය දෙක තුනට කලින් නම් දැක්ක...ඉට පස්සෙනම් දැක්කෙ නැ...



එයාල ඉතාලි යනවලු අද රෑ![]()

පව් බන් 
අවුලක් නෑ මචන්..
කබ රෙද්දක් වැඩක් නෑ පට්ට සහෝදරයො වගේ සෙට් එකක් සෙට් උනා මට මේකෙන්..
team work එක උපරිමයි
ඒ ඇති..
![]()


ඕන දෙකට කතා කරපන් මචන් අපි ඉන්නවා 
හම්මෝ වැස්සක් වැහැල පෑව්වා වගේ හැබැයි![]()
දිනපු අපේ සචිය ඇතුළු ටීම් එකටම සුබ පැතුම්වලි දිගට ගෙනියන්න එපා දෙන්න දෙමහල්ලෝ යාලු වෙලා කිරි පැණි වගේ ඉන්ඩ කියල තමා කියන්න තියෙන්නේ
![]()


ඕන්න එහෙනම් මේ අවුරුද්දත් ''සුපර් සීනියර්ල'' දින්න හොදේ..

පිදුරු දාල ගිනිපෙට්ටියත් අතේ තියල දැන් කියනව සමාදාන වෙන්නලු,,,![]()


Nuwan Buwai Tyrion Lanistar dennam deela ne.
Gap eka godak hodata thibba nisa ude idan hitiye. Nathnam Saslitla Gayankuwait la okkoma gennanna hitiye call karala.![]()


ඇයි පෙට්රල් වක්කරනවා දැක්කේ නැද්දපිදුරු දාල ගිනිපෙට්ටියත් අතේ තියල දැන් කියනව සමාදාන වෙන්නලු,,,![]()
ඒවත් සංවිධානේම කොටසක් තමා
මූව වලිගෙන් එල්ලලා පුකට ඉරට්ටකින් ගහන්න ඕනි![]()


gay seen ekak wage.

