EK brotherhood team : ස්තූතිය !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුභ අලුත් අවුරුද්දක් මචන්.. team සචිය


    11.gif
    11.gif

    Rape karannako aiyahh!!


    :love::love::love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙනම් ඔක්කොමට සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!!!!!!!!
    ජයවේවා.


    NOWU0sd.png

    එසේම වේවා මචන් !

    එකෙන්ම පට්ට පට පට
    මේ පාර ගේම ගැහුවේ එකෙන්ම එහෙනම්
    සචියා සහ සහෝදර පිළ
    ජය වේවා


    එළකිරි

    එල මචන්, පරණ මිත්‍රයින් වගේම අලුත් මිතුරන් කිහිපදෙනෙකුත් අදුන ගන්න හම්බුනා මේ ඉවෙන්ට් එක හින්ද, බොහොම ස්තූතියි , සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම.... :love: :)

    එළකිරි කොල්ල ෆිට් එක වැඩි උනා කට්ටිය අතරේ !


    11.gif


    Ela Sachiya Kiriye oluwa idimuchcha un ragana one weleka api enawa aye ayeth thiyena mona account ekakin ho

    අනිවාරෙන් මචන්..
    බොක්කෙන්ම
    9.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Patta yako......
    Mata full behela supp eka denna beribunata anith un tika elakiri wage weda tika goda gattha.. patta oooiii...sachiyata saha team eke anith unta wish karanava.. execute tath wish karanava dipu game ekata....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සුබ අලුත් අවුරුද්දක් වේවා

    මම දැන් ආවෙ
    මම නම් දන්නවා ඔයා කොහොමත් දිනනවා කියලා ;)

    gifs හදල ටීම් එකට පට්ට සහයක් දුන්නට බොහොම ස්තුතී
    සුභ අලුත් අවුරුද්දක් වේවා !


    9.gif
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    එළකිරි බන් පට්ට ආතල් හැබැයි උබල මරාගද්දී :lol: කඹ ඇදපු ටීම් දෙකේම එවුන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඉලග අවුරුද්දෙත් ආතල් එකක් ගනිල්ලා ජය වේවා !!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Patta yako......
    Mata full behela supp eka denna beribunata anith un tika elakiri wage weda tika goda gattha.. patta oooiii...sachiyata saha team eke anith unta wish karanava.. execute tath wish karanava dipu game ekata....

    එළකිරි මචන් බිසී වෙලා ඉදලත් දුන්න සපෝර්ට් එකට..

    :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි බන් පට්ට ආතල් හැබැයි උබල මරාගද්දී :lol: කඹ ඇදපු ටීම් දෙකේම එවුන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඉලග අවුරුද්දෙත් ආතල් එකක් ගනිල්ලා ජය වේවා !!

    මරාගැනිලි නැති කබ වල මොන ආතල් ද බන් ?
    ලේසි ලිසාර් pm එක දැම්ම ගමන් කිව්ව මම මාව සෙට් කරගත්තොත් වලියක් සෙට් වෙනව කැමතිද කියල..
    වලියක් තිබ්බමනේ ආතල් එක කියල ඌත් කිව්වෙ..

    :lol:

     
    Last edited: