EK brotherhood team : ස්තූතිය !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    MENgZvM.png


    එලකීරි එකේ කබ අදින එකේ තේරුම කට්ටියව unite කරන එක..
    මේ සැරේ කබේනුත් ඒක හරියටම උනා..
    team work එක උපරිමෙන් තිබුන කබයක් කියල මේක කියන්න පුළුවන්..
    අනික් ටීම් එක ලීඩ් එක ගන්නකොට බයවෙන්න එපා මචන් කොහොම හරි අල්ලමු කියල නිදිමරාගෙන හැමෝම එකාවගේ වැඩ කළා..

    දැන් ඇයි යකෝ මේ කබ අදින්නෙ මොනාද ලැබෙන්නෙ යකෝ ඔය මගුල කළා කියල.. ???

    ලැබෙන දේ කියල නිම කරන්න බෑ team work එක කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගන්න පුළුවන් වගේම සරල බාසාවෙන් කිව්වොත්
    බොක්කටම ෆිට් වෙන බොක්කවල් ටිකක් සෙට් වෙන්නෙ හැම දාම මේ කබෙන්..
    මේ සැරෙත් කලින් සැරවල් වලට වඩා ඒ එකමුතු කම ෆිට් එක මෙම්බර්ස් ල අතර වැඩි උනා කියල හිතනව..

    අනිත් එක ලේසි ලිසාර්ඩ් and djnick ට අනිවාරෙන් මතක් කරන්න ඕන මෙතැනදී..
    දෙපැත්තටම සාදාරණයක් විදියට මහන්සි වෙලා වැඩ කළා..
    logo හදාගෙන ලිස්ට් හදාගෙන සේරම කරාට අනිවාරෙන්
    ස්තුති කරන්න ඕන..


    නම් ආයෙමත් වෙන වෙනම කියන්න යන්නේ නැහැ රමේෂ් thread එකක් දාල තිබුන නිසා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1846801

    එහෙනම් වල් වටාරම් නැතුව කෙටියෙන් ඉවර කරමු..


    -----------------------------------------------------------------

    කෝ දෙනවයි කිව්ව giveaways

    http://www.elakiri.com/forum/showthread.php?t=1846588

    thread එකේ කිව්ව විදියට
    පලවෙනි giveaway එක දිනාගන්න team member තමයි..

    රමේෂ්...

    Ramesh_jaya
    avatar561814_3.gif



    වැඩිම සපෝර්ට් කරපු එකා විදියට නෙවේ තොර ගත්තෙ අනිත් අපේ පරණ බොක්ක්වල් වලට අලුතින් සෙට් උන කොල්ලෙක් නිසා ඌට දෙන්න තීරණේ කළා..

    dfFVy49.png


    එහාපැත්තෙ ඉදල අපේ ටීම් එකට සපෝර්ට් කරපු උන් දෙන්නෙක් ඉන්නව..
    ලක්මාල්කුමාර සහ cedric1986.. කුමාරයව මගෙ ෆිට් එකක් නිසා ඌව අත ඇරල ඊලග give away එක දෙනව..

    9jQXDIq.png



    cedric1986

    ට..

    එතකොට vote කරපු අනික් උන්ට හුලන් ද යකෝ
    TunnelBear VPN 10 කෝ.. 100GB Cloud අකවුන්ට් 50ක් දෙනව කිව්ව කෝ..

    කාවවත් හිස් අතින් යවන නෑ..
    සෙට් වෙන්න මචන් අවුරුද්ද බඩ පැලෙන්න giveaways ගන්න..


    >>> Elakiri Brotherhood Giveaway <<<

    එහෙනම් ලබන පාර කබෙදිත් සෙට් වෙමු සෙට් එකම..

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    8lrbdwR.jpg


     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    එහෙනම් ඔක්කොමට සුබ අලුත් අවුරුද්දක් වේවා.!!!!!!!!!!!
    ජයවේවා.


    NOWU0sd.png
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    pattama game ekak thibba kambe thamai meke apita amaru lead ekak thibilath api lead eka aluwa pattama team work ekak dakka kamabayk meka.:yes::yes::yes:

    well played guys i'm proud to be part of this team.:):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන්ම පට්ට පට පට
    මේ පාර ගේම ගැහුවේ එකෙන්ම එහෙනම්
    සචියා සහ සහෝදර පිළ
    ජය වේවා

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එල මචන්, පරණ මිත්‍රයින් වගේම අලුත් මිතුරන් කිහිපදෙනෙකුත් අදුන ගන්න හම්බුනා මේ ඉවෙන්ට් එක හින්ද, බොහොම ස්තූතියි , සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම.... :love: :)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ela Sachiya Kiriye oluwa idimuchcha un ragana one weleka api enawa aye ayeth thiyena mona account ekakin ho
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    එල මචන්, පරණ මිත්‍රයින් වගේම අලුත් මිතුරන් කිහිපදෙනෙකුත් අදුන ගන්න හම්බුනා මේ ඉවෙන්ට් එක හින්ද, බොහොම ස්තූතියි , සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම.... :love: :)
    අන්කල්ට මොන ගේම්ද . මන් වගේ පොඩි එකෙක්ට දෙන්න අලුත් අවුරුද්දට :P:P:P