ඔව් ඌට ඇති ..කොහොමත් කිරිය දාල ඌට යන්ඩ තැනක් නැ ඒක සුවර්...අනිව බලාගෙන ඇති..![]()



E kale gaththu athal nedauba mewwa thiyan innawada ban
![]()




රස මතක බන් රස මතක...අදත් එකක් එකතු උනා...කරුමෙට ඌ එන්නෙ නැ වලියට....![]()

ඌට වර්ශිප් කරන්න සෙට් උන සෙට් එකකුත් හිටිය නෙ
කෙල උනා අන්තිමට උනුත් කෙලිය මූට

ඒක ඇත්ත ''අයියේ'' ගාගන උන්ඩ සෙට් එකක් උන්න..අන්තිමට රොත්ත ඔක්කො එකතු වෙලා ඇරිය..

සිරාවට ඕයි
ඒ දවස් වල මරා ගැනිලි කොහොමද
අර රේඩියෝ එකට බ්ලෑකාව ගෙන්නලා![]()

ඒ කාලෙම අප් කරපුව බන් ඒ ටික එහෙමම තියෙනව...
![]()
Ow aniwa.![]()

අපි එක්ක එකෙන් හොඳ මුණ දාලා අඩෝ උඹ නම් නිදා ගන්න දෙන්නෙම නැහැ වගේ ලොල්ඒ කාලෙම අප් කරපුව බන් ඒ ටික එහෙමම තියෙනව...
![]()


අප්පට බොල අපි දිනලා යකෝ
රෙඩ් බීච්ඒක ඇත්ත ''අයියේ'' ගාගන උන්ඩ සෙට් එකක් උන්න..අන්තිමට රොත්ත ඔක්කො එකතු වෙලා ඇරිය..
![]()
අම්මෝ ඒ ගැන කතා කරල වැඩක් නැහැගොඩක් ත්රෙඩ් ලෝඩ් එක වැඩි හින්දද මන්දා අයින් කරලා නේද
මගේ පෝස්ට් කවුන්ට් එක බල්ලට ගියා![]()
අඩෝ උඹ නම් නිදා ගන්න දෙන්නෙම නැහැ වගේ ලොල්
සහගතයි
මයි රෙඩ් බීච්![]()

අම්මෝ පිස්සු බන්Oya nilpaata eka adan inne Chemistry sir kenek.
https://www.facebook.com/jeewaka.premaraja?ref=content_filter
ඉස්සර උඹයි මමයි මරා ගත්ත වෙලාවත් එහෙමත් තිබ්බ යකෝහැමදාම නැනෙ බන්...ආයෙ කාලෙකට කවදා සෙට් වෙන්ඩද..![]()

