Elakiri Tug of War 2018 - End Of The Battle

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඌට ඇති ..කොහොමත් කිරිය දාල ඌට යන්ඩ තැනක් නැ ඒක සුවර්...අනිව බලාගෙන ඇති..:yes:
    :yes::yes::yes:
    ඌට වර්ශිප් කරන්න සෙට් උන සෙට් එකකුත් හිටිය නෙ
    කෙල උනා අන්තිමට උනුත් කෙලිය මූට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    E kale gaththu athal neda :lol: uba mewwa thiyan innawada ban :lol:

    ඒ කාලෙම අප් කරපුව බන් ඒ ටික එහෙමම තියෙනව...:yes::D

    lv84kzz34a3ohxszg.jpg


    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:
    ඌට වර්ශිප් කරන්න සෙට් උන සෙට් එකකුත් හිටිය නෙ
    කෙල උනා අන්තිමට උනුත් කෙලිය මූට

    :yes::yes: ඒක ඇත්ත ''අයියේ'' ගාගන උන්ඩ සෙට් එකක් උන්න..අන්තිමට රොත්ත ඔක්කො එකතු වෙලා ඇරිය..:lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාවට ඕයි
    ඒ දවස් වල මරා ගැනිලි කොහොමද
    අර රේඩියෝ එකට බ්ලෑකාව ගෙන්නලා :lol::lol:

    ගොඩක් ත්‍රෙඩ් ලෝඩ් එක වැඩි හින්දද මන්දා අයින් කරලා නේද
    මගේ පෝස්ට් කවුන්ට් එක බල්ලට ගියා:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් ත්‍රෙඩ් ලෝඩ් එක වැඩි හින්දද මන්දා අයින් කරලා නේද
    මගේ පෝස්ට් කවුන්ට් එක බල්ලට ගියා:(
    අම්මෝ ඒ ගැන කතා කරල වැඩක් නැහැ
    සවර් මාරු කරන සිද්ධියෙදී ලෝඩ් එක වැඩි නිසා මැකුව වගේ
    මම ලක්ෂය ගහල බන් හිටියෙ
    කෙල උනා කියහන්
    වෝල් කාරයට පස්සෙ මම හිටියෙ දැන් කවුද දන්නෙ නැහැ දෙක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උඹ නම් නිදා ගන්න දෙන්නෙම නැහැ වගේ ලොල්
    සහගතයි
    මයි රෙඩ් බීච්:lol::lol:

    හැමදාම නැනෙ බන්...ආයෙ කාලෙකට කවදා සෙට් වෙන්ඩද..;)
     
    • Like
    Reactions: maduruwanari

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැමදාම නැනෙ බන්...ආයෙ කාලෙකට කවදා සෙට් වෙන්ඩද..;)
    ඉස්සර උඹයි මමයි මරා ගත්ත වෙලාවත් එහෙමත් තිබ්බ යකෝ
    කුටුම්භ ප්‍රශ්නය මතකද
    හිහි :lol::lol: