~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕනේ කෙනෙක්ට ඉතින් තමන්ගේ පාඩුවේ අනික් අයට කරදරයක් නොවෙන්න කැමති දෙයක් විස්වාස කරගෙන අදහගෙන ඉන්න පුලුවන් ඒකට ඉඩ දෙන එක තමා ඉතින් ගරු කිරීම නේද. ඒ ඇර ඒ ගැන නරක විදිහට බලන්නවත් හොඳ නෑ නරක විදිහට කතාකරන්නවත් හොඳ නෑ ඒවා විහිළුවටවත් ගන්න එපා වගේ අමුතු උඩකින් උස්සල තියන්න ඕනේ නෑ නෙ.

    මෙතන උපවාස කරන අය නෑ නෙ කියල හිතල විහිලුවට වගේ උන්ට පිස්සු නොකා නොබී ඉන්නේ කීව මිසක් වෙන අපහාසයක් මම කරේ නෑ :yes: අපි එහෙම මුස්ලිම් කෙනෙක්ට උනත් මූනට කියන්නේ නෑ නෙ නැති තැන කොච්චර විහිලු කරත්.

    ඔව් කටුස්සෝ ඔයා ඕවා ගණන් ගන්න එපා..:baffled::baffled: සේද්දික්ට පිස්සු :baffled::baffled::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් කටුස්සෝ ඔයා ඕවා ගණන් ගන්න එපා..:baffled::baffled: සේද්දික්ට පිස්සු :baffled::baffled::dull::dull:
    ක්‍රිස්තියානි අයත් උපවාස කරනවලු අනේ මම දන්නේ නෑ නෙ පොඩ්ඩක් වැරදි වචනයක් පිටවුනා :sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ක්‍රිස්තියානි අයත් උපවාස කරනවලු අනේ මම දන්නේ නෑ නෙ පොඩ්ඩක් වැරදි වචනයක් පිටවුනා :sorry:

    :eek::eek: උපවාස... ක්‍රිස්තියානි.. :eek::eek: කමක් නෑ කෝක උනත් සේද්දික්ට පිස්සු එච්චරයි :lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඕව ප්‍රසිද්දියේ දාන්ඩ එපා අර කබේදි ඕව කියවුනා :nerd::dull:

    :shocked::shocked::shocked: මොකක්ද බන් මේ 333333 කියල තියෙන්නේ.. කොහෙන් ගත්ත එකක්ද :sorry::sorry::sorry: මම දන්නෙත් නෑනේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ~~(11)~~එළකිරි මහා... 04-13-2018 10:04 PM rep higannek wenna epa miniho, wadak karala rep ganain :( හිත රිදුන.. එනිවේ තැම්කු ඈ