මචන්
උබලා කියවපු හොදම ඉතිහාස කතා පොත්මොනවද තියෙන්නෙ. ලන්කාවේ ඉතිහාසය හරි වෙන රටවල් වල හරි. අපි මේකේ සාකච්ඡා කරමු. මම නම් හරිම ආස සබ්ජක්ට් එකක්

පරිවර්තනේ එදා හෙළදිව කියල තියෙනව රොබට් නොක්ස් ගෙ එක gutenberg.org වල තියෙනව.