ඉතිහාසය

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    මචන්

    උබලා කියවපු හොදම ඉතිහාස කතා පොත්මොනවද තියෙන්නෙ. ලන්කාවේ ඉතිහාසය හරි වෙන රටවල් වල හරි. අපි මේකේ සාකච්ඡා කරමු. මම නම් හරිම ආස සබ්ජක්ට් එකක්
    ;););)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ නම් ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගෙ පොත්වලින් විජයබා කොල්ලය, සුනේත්‍රා, . තව ඇස් දෙක (ලේඛකයා මහක නෑ).පරිවර්තනවලින් ආතර් කොනන් ඩොයිලිගෙ ද වයිට් කම්පනි(ධවල සේනාංකය), ඇලෙක්සැන්ඩර් ඩුමාගේ යවැස් මුහුන පැලදු මිනිසා , ජැක් හිගින්ස්ගෙ උකුසු මෙහෙයුම , අතුරුදහන් වු සබ්මැරිනය දැනට මතකයට එන ටිකක්. දිහ නිවාඩුවකට පස්සේ එන අද වගේ දවසක නම් දිගාම කහා කරන්න වෙලාව නෑ.
    (මොනවාවුනත් ඔයා දාලා තියෙන 2නි පොස්ට් එක ඩිලිට් කරන්න.ඔහොමපොස්ට් එකක් හියෙන ත්‍රේඩ් එකක මේ වගේ මෘතුකාවකට අදාලව කතාකරන්න හිතෙන්නේ නෑ)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    1. සැබෑ මිනිසෙකුගේ කතාවක් - 2 වන ලෝක යුද්ධයේදී දෙපා අහිමි වුවත් නැවත යුධ බිමට පිවිසි සෝවියට් ගුවන් නියමුවකුගේ සත්‍ය කතාව.

    2. පියානෝ වාදකයා

    3. විජයබා කොල්ලය

    4. වීදිය බණ්ඩාර

    5. කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා

    6. අවසන් විසදුම

    7. වෘකයාගේ දවස

    8. හිට්ලර්ගේ අවසානය

    9. මරණයේ දොරටුව

    10. ලංකා ඉතිහාසයේ හෙළ යුගය
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන්

    උබලා කියවපු හොදම ඉතිහාස කතා පොත්මොනවද තියෙන්නෙ. ලන්කාවේ ඉතිහාසය හරි වෙන රටවල් වල හරි. අපි මේකේ සාකච්ඡා කරමු. මම නම් හරිම ආස සබ්ජක්ට් එකක්
    ;););)

    ලංකාවෙ ඉතිහාසය නං රොබට් නොක්ස් ලියපු පොත හොඳයි :yes: පරිවර්තනේ එදා හෙළදිව කියල තියෙනව රොබට් නොක්ස් ගෙ එක gutenberg.org වල තියෙනව.

    තව නලීන්ද සිල්ව අපේ ප්‍රවාද කියල පොත් 3ක් තියෙනව ඒකත් ඉතිහාසය :yes:

    patterning instinct කියල jeremy lent ලියපු පොතක් තියෙනව. ඒකෙ තියෙන්නෙ cognitive history. අපිට ඉස්කෝලෙ පන්ති වල උගන්නන්නෙ ද්‍රව්‍යවාදී ඉතිහාසයක්. අහවල් කාලෙ අහවල් රජ්ජුරුවො අරක හැදුව මේක හැදුව කිය කිය. ඒත් ඉතිහාසයෙ ද්‍රව්‍ය වලට වඩා එහා ගිය දෙයක් තියෙනව මිනිස්සු හිතන විදිහ ලෝකෙ දකින විදිහ වෙනස් වුනා :yes: lent ගෙ පොතේ තියෙන්නෙ මිනිස්සු ලෝකය දකින විදිහ වෙනස් වුන විදිහෙ ඉතිහාසය :yes: ජීවිතේට කියෝපු හොඳම පොත :love:
    31670587.jpg

    :rolleyes::rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1. සැබෑ මිනිසෙකුගේ කතාවක් - 2 වන ලෝක යුද්ධයේදී දෙපා අහිමි වුවත් නැවත යුධ බිමට පිවිසි සෝවියට් ගුවන් නියමුවකුගේ සත්‍ය කතාව.

    2. පියානෝ වාදකයා

    3. විජයබා කොල්ලය

    4. වීදිය බණ්ඩාර

    5. කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා

    6. අවසන් විසදුම

    7. වෘකයාගේ දවස

    8. හිට්ලර්ගේ අවසානය

    9. මරණයේ දොරටුව

    10. ලංකා ඉතිහාසයේ හෙළ යුගය

    වීදිය බණ්ඩාර කියන්නේ ලාල් ප්‍රේමනාත් මැල් මහතාගේ පොතද?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එදා හෙළදිව
    මහරජ ගැමුණු
    කොක්ගල නිලමේ 1,2 ඉතිහාස පොතක් විදියට ගන්න බැරි වුනත්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලන්කාවේ නම් ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගෙ පොත්වලින් විජයබා කොල්ලය, සුනේත්‍රා, . තව ඇස් දෙක (ලේඛකයා මහක නෑ).පරිවර්තනවලින් ආතර් කොනන් ඩොයිලිගෙ ද වයිට් කම්පනි(ධවල සේනාංකය), ඇලෙක්සැන්ඩර් ඩුමාගේ යවැස් මුහුන පැලදු මිනිසා , ජැක් හිගින්ස්ගෙ උකුසු මෙහෙයුම , අතුරුදහන් වු සබ්මැරිනය දැනට මතකයට එන ටිකක්. දිහ නිවාඩුවකට පස්සේ එන අද වගේ දවසක නම් දිගාම කහා කරන්න වෙලාව නෑ.
    (මොනවාවුනත් ඔයා දාලා තියෙන 2නි පොස්ට් එක ඩිලිට් කරන්න.ඔහොමපොස්ට් එකක් හියෙන ත්‍රේඩ් එකක මේ වගේ මෘතුකාවකට අදාලව කතාකරන්න හිතෙන්නේ නෑ)

    :yes::yes::yes::yes::yes: