මචන්ලා මට Domain සෙට් එකක් ගන්න ඕන. bulk කිවුවාට domain 10ක් 15ක් වගේ.

මට මේක අඩුවට තමයි කරගන්න ඕන. renew එකේදී ගනන් වැඩි වුනාට ප්රශ්නයක් නැහැ.
ලාබෙට කරගන්න විදියක් දන්නවානම් reply එකක් දාගෙන යන්න.
අත්දැකීම් තියනඅය සිටී නම් හෙල්ප් එකක් දෙන්න. අනිත් අය දැක්කොත් අහක බලන් යන්න එපා. bump එකක් හරි දාගෙන යන්නෝ..
