~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද හත්දෙයියනේ මේ මිනිස්සු මේ කියවල තියෙන්නේ උදේ ඉඳන් පිස්සුද මුන්ට :baffled: මට නං කිසි දෙයක් තේරෙන්නේ නෑ :no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද හත්දෙයියනේ මේ මිනිස්සු මේ කියවල තියෙන්නේ උදේ ඉඳන් පිස්සුද මුන්ට :baffled: මට නං කිසි දෙයක් තේරෙන්නේ නෑ :no:


    උබට තේරෙන්නෙ හෙලුවෙන් ඉන්න උන් කියන ඒවනෙ :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහරු එක හොදයි කියනවා.එත් මට නම් තෙරෙන විදිහට එකෙදි පොල් කුඩු වෙන්නෙ...එතකොට අපි හොද්දට දාන්නෙ හීනීයට අබරපු පොල්.එත් පොල් ටික ගලේ අබරලා ගත්තාම කිරි එනවා හොදට...මං දාන්නෙ එහෙම:dull:
    අතින් මිරිකන එක තමයි හොඳම මිටි කිරි ගානට තියෙනවා
    බ්ලෙන්ඩර් කරාම හෙන අප්පිරියයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එ මොකො අනේ ඒ
    ජෝන් බාස් වොර්කින් පාත් එකක් ගලවලා හෙනම ආතල් එකක් දුන්න නෙ
    දැන් ඔන්න ෆ්‍රී වයිෆයි එහෙමත් හයි කරලා ආයේ සුපිරියටම හදලා තිබ්බටත් වඩා දිගට ලස්සනට