Ridila™no more!

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කාලෙකට කලින් අතවරයකට ලක් උනා නේද? :rofl: කොහොමත් මෙකේ උන්ට මගෙ ජොබයි ජාතකෙයි හොයනවා ඇරෙන්න් වෙන වැඩ නෑ.ඇයි බං උඹ මේකේ උන්ට ආතල් සපයන්නේ. උඹ සෑහෙන දැනුම් තේරුමක් තියෙන මනුස්සයෙක්නේ මචං දාන පෝස්ට් වලින් පවා? අන්න මම නම් මොනිටර් දිහා බලන් ඉන්න කම්මැලි කමට වැඩට ගියාම ෆෝන් එකෙන් ලොග් වෙලා කිරියේ උන්ව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා. උඹ? උඹත් ඒකෙන් ආතල් එකක්ද ගන්නේ?මම එලකිරි එන්නේ මගේ ලයිෆ් එකේ ස්ට්‍රෙස් යවාගන්න මිසක් මේකේ පොර වෙන්න නෙමෙයි. මම මගේ වයසට ඉන්න තැන ගැන මම සෑහෙන සතුටු වෙනවා වගේම මට ඇචීව් කර ගන්න ටර්ගට් ගොඩකුත් තියෙනවා...ඒ නිසා මට ෆේක් හද හද නටන්න වෙලාවක් නෑ :lol:

oya ridilage post ekak repost karala :lol:

:lol::lol: Original thread eka deepanko kiyawanna :lol:
 
AthmeMaru

Member
Apr 18, 2018
1
0
0
උව expose කලා, thread වල උගේ ඇත්ත නම වැටිච්ච tag එහෙම දකින්න ඇතිනේ. :lol:
හැමෝටම අංචි ඇදල ලොකු talk දීල අලි පඩ දාන් හිටියේ... ටැග් දාපු ගමන්ඊ මිනිහ missing... :rofl:

දැන් වෙන fake එකකින් ඉන්නවා :rofl:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උව expose කලා, thread වල උගේ ඇත්ත නම වැටිච්ච tag එහෙම දකින්න ඇතිනේ. :lol:
    හැමෝටම අංචි ඇදල ලොකු talk දීල අලි පඩ දාන් හිටියේ... ටැග් දාපු ගමන්ඊ මිනිහ missing... :rofl:

    දැන් වෙන fake එකකින් ඉන්නවා :rofl:

    :oo::oo::oo:
    dakala purudui wage:oo::oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇමසියා=රිදිලා=කිඔුලා=මැඩියා=කේසිබඩී=ජේසන්රෑල්=මාක්හෝල්=වයිට්වෝකර්=අනුරාද=ලකීලුකී=රෙඩ්ෆේම්=තනුජක=කෙල්ලසුපුන්=කොටනිහාල්=ටිටී=ආස්මී=අවුරුදුකුමාර්=පොඩි සිල්වා=හාමු මහත්තයා=ඉදිරියේ රාළ=ස්කර්වියා=මහදැනමුත්තා:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඇමසියා=රිදිලා=කිඔුලා=මැඩියා=කේසිබඩී=ජේසන්රෑල්=මාක්හෝල්=වයිට්වෝකර්=අනුරාද=ලකීලුකී=රෙඩ්ෆේම්=තනුජක=කෙල්ලසුපුන්=කොටනිහාල්=ටිටී=ආස්මී=අවුරුදුකුමාර්=පොඩි සිල්වා=හාමු මහත්තයා=ඉදිරියේ රාළ=ස්කර්වියා=මහදැනමුත්තා:P

    කසුනා = කොලවරි=ඩිල්ඩුඩා=සයෝ=කටුස්ස=රීපෝස්ට් = අකිල=සදුන්බුවා =කිලෝ 50 = චොප්පෙ = තොප්පි චමින්ද = ක්‍රේසි බඩි = ඩේන්ජර් මෑන් = ජෝන්සීන මාමා = ලෝඩ්බ්‍රොක්= R පතිනර =රොබින්හුඩ් වගේ එකෙක් = සැටර්න් = සූප්පුවා =ඉදිරියේ රාල = ද කිලර් = එරර් 365 = අරක්කු
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    කසුනා = කොලවරි=ඩිල්ඩුඩා=සයෝ=කටුස්ස=රීපෝස්ට් = අකිල=සදුන්බුවා =කිලෝ 50 = චොප්පෙ = තොප්පි චමින්ද = ක්‍රේසි බඩි = ඩේන්ජර් මෑන් = ජෝන්සීන මාමා = ලෝඩ්බ්‍රොක්= R පතිනර =රොබින්හුඩ් වගේ එකෙක් = සැටර්න් = සූප්පුවා =ඉදිරියේ රාල = ද කිලර් = එරර් 365 = අරක්කු

    පුතී අපි ඔය සමීකරන දෙක එකට එකතු කරලා කම්බයින් කරලා තවත් එකක් හදමුද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    කසුනා = කොලවරි=ඩිල්ඩුඩා=සයෝ=කටුස්ස=රීපෝස්ට් = අකිල=සදුන්බුවා =කිලෝ 50 = චොප්පෙ = තොප්පි චමින්ද = ක්‍රේසි බඩි = ඩේන්ජර් මෑන් = ජෝන්සීන මාමා = ලෝඩ්බ්‍රොක්= R පතිනර =රොබින්හුඩ් වගේ එකෙක් = සැටර්න් = සූප්පුවා =ඉදිරියේ රාල = ද කිලර් = එරර් 365 = අරක්කු

    skymicro = tupc97 :yes: