ඉස්සරහාට සෑහෙන්ඩ රස්නේ වෙයි. ඒක නිසා නුවර / මාතලේ වගේ හොද නැද්ද ටිකක් සීතල පැත්තක්
මමත් හිතුවා beach එකක් නැති එක අවුල්kadawath sathara nam aulak na, athulata wenna nam ithin piliyandala wage thamatown ekata kittu wenna nam hama athinma hodai.


ඉස්සරහාට සෑහෙන්ඩ රස්නේ වෙයි. ඒක නිසා නුවර / මාතලේ වගේ හොද නැද්ද ටිකක් සීතල පැත්තක්
අපෝ මෙහෙට නම් අවේ නැති උනාට කමක් නෑ ... ඔය දකුණේ අඩු කුලේ එවුන් මෙහෙ ඇවිල්ල කාල තියෙන තරම ඇති ... අනික උබට එහෙම ලාබෙට ගන්න ඉඩමුත් නෑ මෙහෙ

හොඳ lifestyle එකක් නැහැ බන්
pilyandala mokada ban awula?


Mokadda uba hoyana life style eka?
මමත් හිතුවා beach එකක් නැති එක අවුල්

ඒක මට පැහැදිලි කරන්න බැහැ ban
කොහොම වුණත් මට මෙහෙ එපා වෙලා තියෙන්නේ
වෙන රටකට යන්නවත් කොළඹ ඉඩම් ගන්නවත් සල්ලි නැහැ
ඒකයි ගල්ලෙ හරි නුවර හරි නගර දෙක බලුවෙ
ඒක මට පැහැදිලි කරන්න බැහැ ban
කොහොම වුණත් මට මෙහෙ එපා වෙලා තියෙන්නේ
වෙන රටකට යන්නවත් කොළඹ ඉඩම් ගන්නවත් සල්ලි නැහැ
ඒකයි ගල්ලෙ හරි නුවර හරි නගර දෙක බලුවෙ
oya paththe minissu hodai da? typical sinhalu da inne?
