VEHICLES HAVE BEEN DESIGNED FOR DIFFERENT CLASSES AND DIFFERENT MINDSETS
THAT'S IT.....

Well Said!!mata dan thiyene wagon R ekak. kalin tibbe panda ekak. kalin car eka tharamanam pick up na thama. wahane issara karagane bohoma amaruwen. eth meka nisa apita loku ithuruwak thiyeawa. colombo wala daily eheta mehata yanna meka hodai.









Turbo eka normal 1500CC sedan ekak tharamma pickup. 0-100 12 seconds

ජේ ස්ටයිල් එකක් තිබ්බා. .
පිකප් එක මදී. . එපා වෙනවා. . 4ක් දාන් යන්න අමාරුයි. .
හයිවේ යන්න නම් අව්ලක් නෑ. . ස්පීඩ් ගියෑකි හැබැයි හුලන් බදන සද්දේ තේරෙන නිසා 100ට වඩා යන්න බෑ බය හිතෙනවා. .
තෙල් 15ක් වගේ තමා කලේ. . පාට්ස් ගනන්. . වලවල් වල වැටෙද්දි ගැස්සෙනවා වැඩී. .
ඔප්ශන් නම් අව්ලක් නෑ. . ඉඩ හොදට තියෙනවා. . ෆැමිලි වාහනයක් විදියට හොදයි. . සේෆ්ටි හොදයි. .
ටැක්ස් අඩුවෙන්ම තියෙන සහ ගෙවන ගානට වටිනම වාහනයක්. .
ඇලියොන්, ප්රිමියෝ එක්ක කම්පෙයා කරන්න බෑ ඉතින්. .
ඇල්ටො, ක්විඩ්, පැන්ඩා වලට වඩානම් ගොඩක් හොද වාහනයක්. .
ටර්බෝ එකේ පිකප් මදී කේස් එක නැත්ද දන්නේ නෑ පැදලා නෑ. .
මම වාහනේ ගන්න වෙලේ කට්ටිය ටර්බෝ ගන්නම එපා කිව්වා ඉතින් ගත්තේ නෑ. .
තව දෙයක් මේක යුරෝප් කාර් එක්ක කම්පෙයා කරන්න එපා. .
ඒ රටවල ආදායම් මට්ටම්, ටැක්ස් ලන්කාවට වඩා වෙනස්නේ. .
ලක්ශ 30, 35 වාහන ගන්නේ සල්ලි තියෙන මිනිස්සුත් නෙවෙයි. .
සල්ලි තියෙන කෙනා යුරෝප් ඒවා ගනී. .

ටර්බෝ එකේ එනවයි කියන ලෙඩ මොනවද?
කට්ටිය මාව බයකරානේ ටර්බෝ ගන්නම එපා කියලා. .![]()
660CC වාහනෙකින් 1500CC විදිහට යන්න ගියහම ඕක වෙනවා..... !!
ඔච්චර මර හඩ නොදී මම නම් FB15 එක 100 පන්නවනවා....වැගන් ආර් එකත්....
![]()

oka hadala thiyenne 1-2 kta office yanna wage city eke. eeta wada deyak ne.Turbo eka normal 1500CC sedan ekak tharamma pickup. 0-100 12 seconds

dan hamoma meka hondha ne kiyala da kiyanne? kalin meke kawru hari wahanayak gana ahuwoth wagonR ganna kiyanawaoka hadala thiyenne 1-2 kta office yanna wage city eke. eeta wada deyak ne.

Axio ekak hambunada?![]()

Math oya wagon r eke turbo eka gana ahuwa importer gen porath kiwwe ganda epa kiyala engine eka 660cc nisa stress wenawalu.ටර්බෝ එකේ එනවයි කියන ලෙඩ මොනවද?
කට්ටිය මාව බයකරානේ ටර්බෝ ගන්නම එපා කියලා. .![]()