ඕනම දෙයක් කම්පෙයාර් කරන විදිහක් තියනව . 30lK වෙනකොට ගන්න පුලුවන් වෙන වාහන එක්කයි wagon r කම්පෙයා කරන්න ඕන නැතුව 30lk එකක් 40lk එකක් එක්ක කම්පෙයා කරන එක මෝඩ කමක් .
ඒ වගේම ඒ ප්රයිස් රේන්ජ් එකේ ඊට වැඩිය හොද කාර් එකක් පෙන්නල දෙන්නත් පුලුවන් වෙන්න ඕන
මොකද ලක්ශ 50ක් වියදම් කරන්න පුලුවන් එකා 30ක් දීල වැගන් ගන්නෙ නෑ . ඌ ඊට එහා එකකට යනව
ප්රැක්ටිකල් නැති පකේ ලොජික් තමයි මූ දෙන්නේ. මූ මෙච්චර කියවන්නේ මුගේ වාහනේ මොකද්ද දන්නෑ. යුරෝපියන් වාහන ගැන පම්පෝරි කියා කියා ත්රෙඩ් නම් දානවා. oh now you telling me this.? that sums up ths story then. what a waste of time.WagonR 2017 ට කලින් ඒවා නම් 0-100 යන්න >20 sec ගන්නවා. 2017 එකේ Battery capacity, ISG power output වැඩියි, අනික 100kmph වෙනකම් ISG එකෙන් එංජිමට Assist කරන්න පුළුවන් (2017 ට කලින් ඒවා 80)


that display shows hybrid battery status and how the vehicle is running(by engine only or with electric motor assist).
oh now you telling me this.? that sums up ths story then. what a waste of time.
i drove the 2016 fz model but the video shown above doesn't seem to be that model which i drove. it had a digital informative display on the right side. exactly where wich in the model shown above has the analog fuel gaugethat display shows hybrid battery status and how the vehicle is running(by engine only or with electric motor assist).
so by that you say the 2017 model is faster than the old model?
උඹ පරණ එක drive කරල තියනවද? කවුරුහරි wagon r අලුත් model පරණ model 2ම drive කරල තියන එකෙක් කියන්න දෙකේ performance වෙනසක් තියනවද කියල![]()
There is a noticeable difference in pickup between those two
and 2017 one claims to be more fuel efficient as well
ටොප් ගියර් බලලා vehicle expert කියලා හිතන් ඉන්න ගොනෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං?![]()
ප්රැක්ටිකල් නැති පකේ ලොජික් තමයි මූ දෙන්නේ. මූ මෙච්චර කියවන්නේ මුගේ වාහනේ මොකද්ද දන්නෑ. යුරෝපියන් වාහන ගැන පම්පෝරි කියා කියා ත්රෙඩ් නම් දානවා.



Cheapest Japanees Hybrid Car in SL ne... What to do.....
2012-2014 walanam Cheapest Japanees Hybrid Car 1k Honda Fit GP1... 2.5M- 3.0M wage..



Nowadays lot of parents (mother or farther) ride scooty bikes with their 3-4 year old babies. You can imagine how risky it is. They love their children as other parents but they have no other option than it. Even a Wagon R is just a dream for them.


In this wagon R case also. Same story. Axia is good car. But, wagon R is Japanese made and quite reliable car. Wagon R is the best selling kei car in Japan since 2003. There should be a reason ne it become the best selling KEI car.

Enna Api Maragamu....
MOnawa Kalath SL wala Price 1k thama Care karanne... Api kochchra Kaagahuwath KWID 1k gatta minissu kochchara innawada...
ගොඩක් දුරට තනියම මරා ගත්තේ
.