Smart Watch

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන්ලා මම smart watch එකක් ගන්න කියල බැලුව. මොකක්ද හොද model එකක්?

    Apple Watch Series 3 42mm එක හොදයිද? නැත්නම් ඊට වඩා අඩුවට Ssamsung හොද gaedjet එකක් ගන්න පුලුවන්ද?

    මේකේ ඇතිනේ මේවා use කරන කට්ටිය. පොඩි advice එකක් දීගෙන යමුකෝ...
     
    • Like
    Reactions: Mal Baba

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඔයාගේ budget එක කොහොමද? භාවිතා කරන phone එක මොකද්ද?

    මම use කරන්නේ Huawei Watch එකේ තියෙන්නේ Android Wear 2.0. බැටරි දින 2ක් විතර එක දිගට තියෙනවා. වෙන ගැටලුවක් නෑ.

    61jgt7d-I9L._SX385_.jpg
     
    • Like
    Reactions: Kasun93 rox

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගේ budget එක කොහොමද? භාවිතා කරන phone එක මොකද්ද?

    මම use කරන්නේ Huawei Watch එකේ තියෙන්නේ Android Wear 2.0. බැටරි දින 2ක් විතර එක දිගට තියෙනවා. වෙන ගැටලුවක් නෑ.

    61jgt7d-I9L._SX385_.jpg
    Huawei hodaida ban
    durability eka kohomada
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ඔයාගේ budget එක කොහොමද? භාවිතා කරන phone එක මොකද්ද?

    මම use කරන්නේ Huawei Watch එකේ තියෙන්නේ Android Wear 2.0. බැටරි දින 2ක් විතර එක දිගට තියෙනවා. වෙන ගැටලුවක් නෑ.

    61jgt7d-I9L._SX385_.jpg

    apple and android දෙකම use කරනවා.. ඔයාගේ bande කීයද price එක?? installments වලින් ගෙවන්න ගන්න බැලුවේ. khmath apple watch එකත් 56ක් විතර වෙනවනේ..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    apple and android දෙකම use කරනවා.. ඔයාගේ bande කීයද price එක?? installments වලින් ගෙවන්න ගන්න බැලුවේ. khmath apple watch එකත් 56ක් විතර වෙනවනේ..

    මම ගත්තේ $299 ebay වලින්. Huawei නම් මෙහේ නෑ. Apple Watch ගැන නම් experience එකක් නෑ.

    Huawei hodaida ban
    durability eka kohomada

    ගැටලුවක් නෑ. දැනට අරන් අවුරුද්දක් වෙනවා. දිනපතා use කරනවා. මේක designer level එකේ එකක් බොහොම කීප දෙනයි මේක බැලු බැල්මට smart watch එකක් කියලා හොයා ගන්නේ. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    ගැටලුවක් නෑ. දැනට අරන් අවුරුද්දක් වෙනවා. දිනපතා use කරනවා. මේක designer level එකේ එකක් බොහොම කීප දෙනයි මේක බැලු බැල්මට smart watch එකක් කියලා හොයා ගන්නේ. :D
    ඔව් ඒක තමයි මමත් බැලුවේ මේක නොර්මල් වොට්ච් එකක් නෙ කියල
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඔව් ඒක තමයි මමත් බැලුවේ මේක නොර්මල් වොට්ච් එකක් නෙ කියල

    අවංකව මම smart watch එකක් දාගෙන ඉන්නවයි කියලා වටේ උන් දැනගන්නවට කැමති නෑ :no:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මගෙ යාලුවෙක් ලගත් samsung s3 එකක් තියනවා. හැබැයි ඌ කරන්නෙ ඕකෙන් වෙලාව බලන එක විතරයි. මට හිතෙන්නෙ අනිත් උනුත් ආසාවට ඕක ගත්තට අන්තිමට කරන්නෙ වෙලාව බලන එක විතරයි. ඉතින් වෙලාව බලන්න විතරක් watch එකක් ගන්න ඔච්චර ගානක් වියදම් කරන්න ඕනද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ යාලුවෙක් ලගත් samsung s3 එකක් තියනවා. හැබැයි ඌ කරන්නෙ ඕකෙන් වෙලාව බලන එක විතරයි. මට හිතෙන්නෙ අනිත් උනුත් ආසාවට ඕක ගත්තට අන්තිමට කරන්නෙ වෙලාව බලන එක විතරයි. ඉතින් වෙලාව බලන්න විතරක් watch එකක් ගන්න ඔච්චර ගානක් වියදම් කරන්න ඕනද?
    ජි ශෝක් එකක් හොඳයි වගේ ඊට වඩා