Huawei hodaida banඔයාගේ budget එක කොහොමද? භාවිතා කරන phone එක මොකද්ද?
මම use කරන්නේ Huawei Watch එකේ තියෙන්නේ Android Wear 2.0. බැටරි දින 2ක් විතර එක දිගට තියෙනවා. වෙන ගැටලුවක් නෑ.
![]()
ඔයාගේ budget එක කොහොමද? භාවිතා කරන phone එක මොකද්ද?
මම use කරන්නේ Huawei Watch එකේ තියෙන්නේ Android Wear 2.0. බැටරි දින 2ක් විතර එක දිගට තියෙනවා. වෙන ගැටලුවක් නෑ.
![]()
apple phone ekakda thiyenneapple and android දෙකම use කරනවා.. ඔයාගේ bande කීයද price එක?? installments වලින් ගෙවන්න ගන්න බැලුවේ. khmath apple watch එකත් 56ක් විතර වෙනවනේ..
[ BUMP ]
Samsung gear s3 or huawei
apple phone ekakda thiyenne
mage android ekak thiyenne aluth ekakදෙකම තියනවා මචන්..apple and android
apple and android දෙකම use කරනවා.. ඔයාගේ bande කීයද price එක?? installments වලින් ගෙවන්න ගන්න බැලුවේ. khmath apple watch එකත් 56ක් විතර වෙනවනේ..
Huawei hodaida ban
durability eka kohomada

ඔව් ඒක තමයි මමත් බැලුවේ මේක නොර්මල් වොට්ච් එකක් නෙ කියලගැටලුවක් නෑ. දැනට අරන් අවුරුද්දක් වෙනවා. දිනපතා use කරනවා. මේක designer level එකේ එකක් බොහොම කීප දෙනයි මේක බැලු බැල්මට smart watch එකක් කියලා හොයා ගන්නේ.![]()
ඔව් ඒක තමයි මමත් බැලුවේ මේක නොර්මල් වොට්ච් එකක් නෙ කියල

ඔව් නැත්නම් ඕක රෑකට එහෙම හෙනම Ad එකක් වෙනව නෙ බන්අවංකව මම smart watch එකක් දාගෙන ඉන්නවයි කියලා වටේ උන් දැනගන්නවට කැමති නෑ![]()

ජි ශෝක් එකක් හොඳයි වගේ ඊට වඩාමගෙ යාලුවෙක් ලගත් samsung s3 එකක් තියනවා. හැබැයි ඌ කරන්නෙ ඕකෙන් වෙලාව බලන එක විතරයි. මට හිතෙන්නෙ අනිත් උනුත් ආසාවට ඕක ගත්තට අන්තිමට කරන්නෙ වෙලාව බලන එක විතරයි. ඉතින් වෙලාව බලන්න විතරක් watch එකක් ගන්න ඔච්චර ගානක් වියදම් කරන්න ඕනද?